Cart

Best Seller

ඇනා කැරනිනා

Availability: In stock

Rs. 1,350

ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා තම නීරස වූ බොල් ජීවිටය හැර දමා සැබෑ ප්‍රේමයක  නිනව් සොයා යයි. එනමුදු ඇයට සිදුවන්නේ රුදුරු  සමාජයේ ගොදුරක් වන්නට ය.

මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා ලෙවින් මඟින් ස්වකීය සැබෑ චරිතය ප්‍රතිනිර්මාණය කරමින් සිය අධ්‍යාත්මය හි කැකෑරෙන සැක සංකා මෙන්ම අපරිමිත  වූ මානව භක්තිය ද ප්‍රකාශ කරයි

Quantity :
Compare

anna karenina – Leo Tolstoy

පරිවර්තනය : ස්වර්ණකාන්ති රාජපක්ෂ

ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

2008 හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය  සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව

Weight .894 kg
Loading...