Cart

Best Seller

ආදරයේ භාෂා

Availability: In stock

Rs. 784

විවාහකයන් දුරස් කරවන ආදරයේ “භාෂා 5” සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේද ආචාර්ය ගැරී චැප්මන් විසිනි.එකිනෙකාගේ හැඟීම් හා අවශ්යතාවයන් වටහාගෙන අඹුසැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්රන්ථයට ඇතුළත් වන්නේ සැබෑ ජීවිතයද උදාහරණයට ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්යතා මැනවින් තේරුම්ගෙන ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්ය කරුණුද මෙහි ඇතුළත් වේ. ඒ හෙයින් මෙම ආදරයේ භාෂා ග්රන්ථය ආදරය කිරීම සම්බන්ධයෙන් අලුත් හැදෑරීමක් බව ඔබට වැටහෙනු ඇත.

Quantity :
Compare

adaraye bhasha

හද පත්ලෙන් නැගෙන හෘදයාංගම ආදරය ඔබේ සහකරුට පවසන ක්රම.
පරිවර්තනය: ප්රදීප් කුමාර බාලසූරිය
Weight .300 kg
Loading...