athathiya
stress
අපි දැවෙමුද නිවෙමුද
ප්‍රායෝගික මනෝවිද්‍යාව
අනුවර්තනය ලීලානන්ද ගමාච්චි
pages 235
මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවයක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කර ගත හැකිය. එසේම පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත්වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
athathiya
stress
අපි දැවෙමුද නිවෙමුද
ප්‍රායෝගික මනෝවිද්‍යාව
අනුවර්තනය ලීලානන්ද ගමාච්චි
pages 235
Weight | .245 kg |
---|