Best Seller

ආකර්ශණීය නීතිය

Availability: In stock

Original price was: Rs. 900.Current price is: Rs. 720.

යුග ගණනක් පුරා එය පැවත ආවකි.පරපුරෙන් පරපුරට තිළිණ වූවකි. බොහෝමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණෙකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි.

සියවස් ගණනක් ඉපැරණි එම “රහස” ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ ,ගැලීලියෝ, බීතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයින් දේම ධර්මවාදීන් විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයින් රැසක් සමගිනි.

දැන් එම “රහස” ලොවට හෙළි වී තිබේ

එම රහස හදාරණ විට අවශ්‍ය දේ ලැබීම, අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක්කේ කෙසේදැයි යන්න ඔබ හඳුනා ගනී. සැබෑ ඔබ කවුදැයි ඔබ හඳුනා ගනියි. ජීවිතය තුළ ඔබ වෙනුවෙන් බලා හිදින සැබෑ විශිෂ්ටත්වය කුමක්දැයි ඔබ හඳුනා ගනී.

Quantity :
Compare

akarshaneeya nithiya

පරිවර්තනය : ප්‍රදීප් කුමාර බාලසූරිය

pages 195

Weight .200 kg
Loading...