The twins of Auschwitz
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පරිවර්තනය : රෝහණ වෙත්තසිංහ
සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය ද රැගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි . ඇය ඔවුන්ට වද හිංසා පැමිණවූ නට්සින්ට ලෝකය හමුවේ සමාව ප්‍රදානය කරයි. ඊවා ආන්දෝලාත්මක චරිතයක් බවට පත් වන්නේ එතැන් සිටය.
The twins of Auschwitz
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පරිවර්තනය : රෝහණ වෙත්තසිංහ
Weight | .463 kg |
---|