Best Seller

අවුට්ලැන්ඩර්

Availability: Out of stock

Original price was: Rs. 3,250.Current price is: Rs. 2,600.

ස්කොට්ලන්ත කඳුකරය, 1945
දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බි්‍රතාන්‍යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය.
ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය තර්ජන මැද ඇගේ පිහිටට සිටියේ ශක්තිමත් රණශූර ජේමී ෆ්‍රේසර් පමණකි.
එය එකිනෙකාට වෙනස් වූ පිරිමින් දෙදෙනකු, එකිනෙකට වෙනස් වූ ප්‍රේමයන් දෙකක්, කාල වකවානු දෙකක් අතර ඇය යා යුතු බිහිසුණු හා හැඟුම්බර ගමනක් වූයේය.

Out of stock

Compare

OUTLANDER

 

Weight .500 kg
Loading...