Cart

Best Seller

අවසන් කටයුතු දිල්ලියේදී

Availability: In stock

Rs. 850 Rs. 680

ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්…. ගස්….. වැල්….. වතුර මල්…. පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්!
ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික් කෙනා කී බෝර්ඩ් එක වාදනය කළා. ආදිත්‍ය නිල්පාට ජීන්ස් එකට කළු පාට අත් නැති ටී ෂර්ට් එකක් ඇඳල හිටියෙ. ඔළුවෙ පටියක්…! මැණික් කටුවෙ චේන් එකකුත් පටලගෙන

Quantity :
Compare

One Arranged murder – chethan Bhagath

පරිවර්තනය : දිලීප ජයකොඩි – dileepa jayakodi

ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් (සුරස ස ප්‍රකාශකයෝ )

 

Weight .567 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අවසන් කටයුතු දිල්ලියේදී”

Your email address will not be published. Required fields are marked *

Loading...