Cart

Best Seller

අවසන් අවදිකරන්නා

Availability: Out of stock

Rs. 1,260

වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක් ..
හදිසියේ එය මිහිතලය මතින් අතුරුදහන් වී යෑමට හේතුව අනපේක්ෂිත සිදුවීමක්..
අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක් …

රන්දික, තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බවවිශ්වාස කරන නව යෞවනයෙකි .
එක්තරා උදෑසනක සිට ඔහුට අද්භූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදුවෙයි .එයට හේතුව කුමක්ද ?

ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද ?

මානව වර්ගයාගේ අනාගතය ඉරණම කුමක්ද ?ලිඛිත ඉතිහාසයේ කඩතුරාවෙන් වැසී ගිය , මිනිස් ඇස නොගැටෙන කුමන්ත්‍රණය හෙළිදරව් කරගැනීමට අසාමාන්‍ය කොලු ගැටයකු ට හැකිවනු ඇත්ද ?

සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටින අදිසි සතුරා ජයගැනීමට …?

Out of stock

Compare
Categories: ,

Awasn awadikaranna

The verge of awakening

කතෘ : දමිත නිපුණජිත් – Damitha nipunajith

ප්‍රකාශනය : අහස ප්‍රකාශනයක්

 

 

Weight .710 kg
Loading...