Awasn awadikaranna
The verge of awakening
කතෘ : දමිත නිපුණජිත් – Damitha nipunajith
ප්‍රකාශනය : අහස ප්‍රකාශනයක්
වසර හයදහසකට පෙර මිහිතලය මත රැජැයූ අති දියුණු ශිෂ්ටාචාරයක් ..
හදිසියේ එය මිහිතලය මතින් අතුරුදහන් වී යෑමට හේතුව අනපේක්ෂිත සිදුවීමක්..
අතීතයත් අනාගතයත් යා කරන රහසිගත සැලසුමක් …
රන්දික, තමන් අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටින බවවිශ්වාස කරන නව යෞවනයෙකි .
එක්තරා උදෑසනක සිට ඔහුට අද්භූත සිදුවීම් පෙළකට මුහුණ පාන්නට සිදුවෙයි .එයට හේතුව කුමක්ද ?
ඔහු පසුපස එන අසාමාන්‍ය මිනිසා කවුද ?
මානව වර්ගයාගේ අනාගතය ඉරණම කුමක්ද ?ලිඛිත ඉතිහාසයේ කඩතුරාවෙන් වැසී ගිය , මිනිස් ඇස නොගැටෙන කුමන්ත්‍රණය හෙළිදරව් කරගැනීමට අසාමාන්‍ය කොලු ගැටයකු ට හැකිවනු ඇත්ද ?
සෑම විටම පියවරක් ඉදිරියෙන් සිටින අදිසි සතුරා ජයගැනීමට …?
Awasn awadikaranna
The verge of awakening
කතෘ : දමිත නිපුණජිත් – Damitha nipunajith
ප්‍රකාශනය : අහස ප්‍රකාශනයක්
Weight | .710 kg |
---|