Best Seller

අමරණීයත්වයේ අම යුෂ

Availability: Out of stock

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,430.

අමරණීයත්වයේ අමයුෂ කෙබඳු ආකාරයේ නවකතාවක්ද

එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි

වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි.

එය ඉතිහාස කණ්ඩයන්ගේ සන්නතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි.

ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමගින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන් වග වීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැසූ අයුරුද කියාපායි.

අමරණීයත්වයේ අම යුෂ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක සතුට ජය පරාජය හාස්‍ය ඛේදය සහ අනුරාගයද එහි නිසි පදමට සංගෝහිතවව තිබේ

Out of stock

Compare
Categories: ,

amaraneeyathwaye ama yusha

පරිවර්තනය කුමාර පෙරේරා

Weight .734 kg
Loading...