Cart

Best Seller

අපූගේ ලෝකය

Availability: In stock

Rs. 624

“අපූ” අප හඳුනා ගන්නේ “මාවතේ ගීතයෙනි.” අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ.අපූගේ ලෝකය අපු නම් වූ ස්වාමිපුරුෂයාගේ පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසාන භාගය වේ.

අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්ලු පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපගේ ලෝකයේ සිතුවම් වී ඇත.

පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඈදුතු රමණීය ගද්‍ය කාව්‍ය අසාමාන්‍ය මුනිවරයෙකු ගේ චරිතාපදානයක් වැන්න

Quantity :
Compare

Apuge lokaya

විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

වංග බසින් සිංහලයට – චින්තා ලක්ෂ්මි සිංහ ආරච්ච්

ප්‍රකාශනය – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

 

 

Weight .318 kg
Loading...