aparada vidyawe muladarma 2
මහාචාර්ය නන්දසේන රත්නපාල
අපරාධ විද්‍යාවේ මූලධර්ම දෙවන ග්‍රන්ථයෙහි අපරාධ විද්‍යාවට හා අපරාධ යුක්තිය ට අයත් පොලිසිය, අධිකරණය, පරිවාසය, පුනරුත්ථාපනය, දණ්ඩනය බන්ධනාගාරය ආදී අංග ගැන පමණක් නොව බෞද්ධ නීතිය ගැන ද විග්‍රහ කරයි. අපරාධ හා තාක්ෂණය අතර සම්බන්ධය ද මෙහිදී අර්ථවත්ව විස්තර වන්නේය.එනිසා මෙම ග්‍රන්ථය අපරාධ විද්‍යාව හදාරන්නටත් මෙන්ම පොලීසිය, අධිකරණය, පුනරුත්ථාපනය, පරිවාසය හා බන්ධනාගාර කටයුතු ආදී කාර්යයන්හි යෙදී සිටින්නන්ට තම දැනුම හා අත්දැකීම් පළල් කර ගන්නට මඟක් ලබාදෙනු ඇත.
Out of stock
aparada vidyawe muladarma 2
මහාචාර්ය නන්දසේන රත්නපාල
Weight | .300 kg |
---|