නන්දන වීරසිංහ
- Home
- |
- Publishers
- |
- Vidarshana Publishers
- |
- අනිත්‍යතා සෞන්දර්යය
අනිත්‍යතා සෞන්දර්යය
Availability:
In stock
Category: Vidarshana Publishers
Related products
0 out of 5
පෝලා
පෝලා-Paula ඉසබෙල් අයියන්දේ - Isabel Allende පරිවර්තනය : භද්‍රජී මහින්ද ජයතිලක - Bdhrajee Mahinda Kayathilake ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidharshana publishers
0 out of 5
පෝලිම
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්. අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැෙඟනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්. මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි යටිපෙළින් කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය...
0 out of 5
චේ:චරිතාපදානය
Che:Charithapadanaya පරිවර්තනය :චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
0 out of 5
ඩේමියන්
සාහිත්‍යය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගයෙන් 1946 වසරේදී පිදුම් ලද ජර්මානු ජන්මිත, කවියෙකු හා නවකතාකරුවෙකු වන හර්මන් හෙස ගේ නවකතා අතර වඩාත් සුපතල කෘතිය 'සිද්ධාර්ථ'ය. 'ඩේමියන්' ඔහුගේ නවකතාවලියෙහි වඩාත් සුවිශේෂ කෘතියකි. ‘ඩේමියන්’ යනු හොඳ හා නරක යන ද්වන්ධ චරණයෙන් ඔබ්බට යාමට දරන ප්රයත්නයකි. ඔහුගේ තමා සොයා යන ගමනේ දී තැබූ බරපතළතම පිම්ම ලෙස ද එය සඳහන් කළ හැකි ය. කොටින් ම...
0 out of 5
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක
Memories of my Melancholy Whores - Gabriel Garcia Marquez Mage dukkadayaka sundariyan pilibada mathaka පරිවර්තනය : විදුර ප්‍රභාත් මුණසිංහ -Vidura Prabath Munasinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers

