Showing 1–48 of 187 results

0 out of 5

සරලව ජීවත්වීමේ කලාව

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
0 out of 5

පිරිමියාව කියවමු -02

Original price was: Rs. 700.Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
0 out of 5

සොඳුරු නිම්නයේ සැරිසරා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
0 out of 5

මායා කැලේ හාස්කම්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
maya kale haskam පරිවර්තනය : නදී කම්මැල්ලවීර
0 out of 5

ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන  ‌තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි. විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය
0 out of 5

විල්තෙර අහිමිව

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණ ද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද...
0 out of 5

අග්නි පියාපත්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්"ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ "මිසයිල මිනිසා" ගේ ජීවන අන්දරය මෙහි විස්තර...
0 out of 5

මොළයේ ලිංගිකත්වය – Brain sex

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත. අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම,...
0 out of 5

රැකියාව තුල බැබළීමේ කලාව

Original price was: Rs. 900.Current price is: Rs. 720.
rakiyawa thula babaleeme kalawa අනුවර්තනය මංගල සෝමලාල් රාසිංඅරච්ච්යි pages 182
0 out of 5

විලෙන් එහා ඈත ඉවුර

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

විල් තෙර අසබඩ කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
0 out of 5

මංපෙතක අන්දරය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
0 out of 5

ඉඳිකටු ඇස

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා  වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ...
0 out of 5

කවුරු විශ්වාස කරන්නද ?

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ති වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේ උගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොටිබි ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටු පස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය. "මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොටි. දැන් හැම දෙයක්ම ඉවර වෙන්න...
0 out of 5

සැබැවින්ම ලෝකයේ මායාවක් ද?

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
සත්‍යය සොයාගත නොහැකියි. එය සිදුවන්නේ අනෙක් අතටයි. සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත. සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි....
0 out of 5

ශාපලත් පැපිරසය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
'ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ  මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.” - ඇබොට් පැකෝමාස් “කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.” - මාර්ක් වයිල්ඩර් “නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ...
0 out of 5

පුරුද්දක බලය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ කෘතියක අනුවර්තනයකි අනුවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි
0 out of 5

ආලවන්ත ජේත්තුකාරයා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරීන්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසු පිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කරනොඇඹූ වටිනා අශ්වයා,...
0 out of 5

වහලකුගේ ඉරණම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"වහලකුගේ ඉරණම" නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල් කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය...
0 out of 5

පටු මඟෙහි කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
9 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්‍රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි. ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte...
0 out of 5

රෝස වලාකුළු

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආදරය නොමැතිකම හයිඩ් ද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?
0 out of 5

කඳුකර රෝස මල්

Original price was: Rs. 480.Current price is: Rs. 384.
එදා රාත්‍රියේ දැරීය සීයා සමඟ කතා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙලාගත් මල් ඔහුට පෙන්වීමටය. එහෙත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන් ද මැලවී ගොස් තිබුණි. සියේ ...! ඇයි මේ....? "මල් හැදිලා තියෙන්නේ ඉර එළියේ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා " ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය...
0 out of 5

හෙයිඩ්ගේ දරුවෝ

Original price was: Rs. 680.Current price is: Rs. 544.
*අපි අනික් අයගේ ජිවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොද නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ තව කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවන ආදරය, කරුණාව...."
0 out of 5

විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා ලබාහෝ ජනප්‍රියත්වය ට පත් 'ධනවත් පියා, දිළිඳු පියා (Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී. කියෝසාකි විසින් රචිත නවතම ග්‍රන්ථය වන 'Why 'A' Students Work for 'C' Student හි සිංහල පරිවර්තනය වේ. වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව 'දක්ෂයින්ගේ යුගය' ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත්...
0 out of 5

දූවේල්ලේ රැඳුණ පියසටහන්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
බෞද්ධ/ පෞරාණික මූල ග්‍රන්ථ ක්‍රි. පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති වේ. ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ. ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඕස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්.ධම්මික විසින් රචිත මෙම පොත. බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම්...
0 out of 5

පිරිමියාව කියවමු – osho the book of man

Original price was: Rs. 700.Current price is: Rs. 560.
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.එසේම නෙළුමක් යනු නෙළුමක්.එය රෝස මලක් බවට පත්වීමට කොහෙත්ම තැත් නොකරයි.එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි.ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ. රෝස මල නිරෝගීව සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි.එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමගින් ජීවත්වෙයි.මිනිසාට...
0 out of 5

විසුවියස් විදාරණය හෙවත් පොම්පියා නගරයේ විනාශය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මෙම කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.ක්‍රිස්තු වර්ෂ 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියානගරයේ අසළ වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අතිමහත් විනාශය මේ කතාවට පසු බිම් වී ඇත . වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකකාශී වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන්...
0 out of 5

පොලියානා පොත් එකතුව

Original price was: Rs. 2,860.Current price is: Rs. 2,288.
පොලියානා සතුට බෙදෙන පොලියානා ජම් සහ පොලියානා යන කෘති ත්‍රිත්වයෙන් මෙම ග්‍රන්ථය සමන්විත වේ.
0 out of 5

මිනිස් දිවියේ අරුත සොයා

Original price was: Rs. 980.Current price is: Rs. 784.
(නාසි වද කඳවුරු වල සිරගතව සිටි, දිවි ගලවා ගැනීමට සමත් වූ සුප්‍රකට  මනෝ වෛද්‍ය මහාචාර්යවරයකු  එහිදී ලත් අත්දැකීම් ඇසුරෙන් මානසික ගැටලු විසඳා ගැනීමට මග පෙන්වන ඉෂ්ටාර්ථ  චිකිත්සාව ලොවට හඳුන්වා දුන් පුරෝගාමී  කෘතිය)   "ඔබ මේ වසරට කියවන්නේ එකම පොතක් නම් ඒ මේ පොත වියය යුතුය." -ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත - පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවලදී මුහුණ දුන්...
0 out of 5

ජෙරල්ඩ් ඩරල් පොත් එකතුව

Original price was: Rs. 3,700.Current price is: Rs. 2,960.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය. මේ එම පොත් තුනෙහි සිංහල පරිවර්තනයි. ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට...
0 out of 5

දේව උද්‍යානය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් තුන් වැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට...
0 out of 5

කුරුල්ලෝ, සිවුපාවෝ සහ නෑදෑයෝ

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික  ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් දෙවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු  පහක කාලය තුළ කුඩා ජෙරී  ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
0 out of 5

පහන් සිතින් සරන්න

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
pahan sithin saranna අනුවර්තනය ගාමිණී කුමාර විතාන pages 264
0 out of 5

බලාපොරොත්තුව

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බලාපොරොත්තුව බෝවෙන සුලු ය. ඔබේ කටයුතු අන් අය තුළ හැඟීම් දනවයි. මගේ අවංක ආශාව මේ පොත සන්තාප බහුල මෙසමයෙහි සැනසීමටත්, අවිනිශ්චිත කලෙක දී මග සොයා ගැන්මටත්, බියක් ඇති වූ විටෙක දිරිමත් වීමටත් ඔබට උපකාර වනු ඇත. මං හරියට ම දැනගෙන හිටිය අපි නොවෙයි මහ පොළව මත ඉන්න පෞද්ගලිකත්වයක්, හිතක් සහ හැඟීම් සහිත එක ම සත්තු ජාතිය කියන බව. අපි මේ...
0 out of 5

මාරි කියුරි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි....
0 out of 5

සෙනෙහබර රූත්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලිවය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත ඇගේ දෙතොල් මත වූ සිනහව තරමට ඇගේ බැරෑරුම් සහගත වත...
0 out of 5

මම මලීකා

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මට මගේ නම කියලා කතා කරන්න!මම කැත නැහැ මම මෝඩ නැහැ මම මලීකා මැඩිසන්..ඔව් මම කළුයි තමයි. හොඳටම කළුයි... ඉතින් ඒක නිසා ඔයා මට කැමති නැත්නම් ඒකට මට කරන්න දෙයක් නෑ.... මොකද මේ තමයි මගේ හමේ පාට මම හයියෙන් කෑගහනවා. " චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත් ඔයා මට වඩාත් දහස් ගුණයක් නරකයි. මම නම් කවදාවත්ම තව...
0 out of 5

තේ තවම උණුසුම්

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
සති පූජාව තියාලා ගෑණු පණ පිටින් පුච්චලා දාන එක තිරිසන් වැඩක් නෙවෙයිද? කණ්වැන්දුමී තව මිනිහෙක් එක්ක යන්නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හා මට දැනුයි තේරුනේ ඔයලගේ රටට තියෙන ආදරේ." -සෙල්වී- "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්න බෑ කියාලා. අප ජීවිතවලින් බාගයක් තවම භාරතයේ අපේ ලේ එහේ වැළලුවා අපි. ඒකයි අපිට ඒ රට අතාරින්ට එතරම් අපාසු." -වේලු- මේ අහපං කෙල්ලේ,...
0 out of 5

බිඳුණු මන්දිර

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
කේට් තම දරු දෙදෙනා අතහැර පලා ගියය. ආබාධිත බිළිඳු දියණියත් ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි  කුඩා පුතුත් තනිවම බලා ගනිමින් බිඳී ගිය පවුල පිළිසක කරගන්නට සිදුවූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය, ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩනැගූ ඔවුන්ගේ ජීවිතයත් හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම චිත්‍රපටියක් නිසා විනාශ වී යනු ඇතිද. අධික පාඨක ප්‍රතිචාර දිනාගත් The Could Be Us...
0 out of 5

වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොවපුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House On the Prairie  රූපවාහිනි නාට්‍යමාලාවට පාදක වුණු ලිටිල් හවුස් පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි.මෙය කොටස් 4 කින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි. දහනම වැනි සියවසේ මුල් භාගය ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින්...
0 out of 5

ආකර්ශණීය නීතිය

Original price was: Rs. 900.Current price is: Rs. 720.
යුග ගණනක් පුරා එය පැවත ආවකි.පරපුරෙන් පරපුරට තිළිණ වූවකි. බොහෝමයක් දැඩිව ආශා කළ දෙයකි. වරෙක සොරකම් වූවකි. නොමැති නම් සැඟවුණෙකි. ඇතැම් විට එය අතුරුදහන් විණි. එමෙන්ම එය විශාල මුදල් කන්දරාවක් ගෙනාවකි. සියවස් ගණනක් ඉපැරණි එම "රහස" ලෝක ඉතිහාසයේ කීර්තිමත් හා කැපී පෙනෙන පුද්ගලයෝ අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ ,ගැලීලියෝ, බීතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්නෙගි හා ඇල්බට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර...
0 out of 5

යක්ෂයාගේ හාදුව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
යක්ෂයාගේ හාදුව ස්කයි ස්ටැන්ඩ්ෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි.ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර් වලින් කර නොහැකි දෙයක් නැති බවය.උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු ඇඟවීම් ඉවතලන ඇය බලා සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ පසුබෑමට ලක්ව තිබූ නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමරිකන් රාජ්‍ය තනිවම ගවේෂණය කිරීමටය....
0 out of 5

ඔබටත් දිනිය හැකිය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
නිරෝගීව ඉපදුන කෙනෙකුට අධ්‍යාපනයක් ලැබීම ඔස්සේ ජීවත්වීමට, දියුණු වීමට දශක කීපයකට පෙර තරුණු වියට පා ඔසවන විට අවස්ථාව හොඳින් තිබුණි.එහෙත් අද තත්ත්වය වෙනස්ය අද ජීවිතයේ අභියෝග ජයගන්නට කුසලතා දියුණු කරගත යුතුය. මේ පොත මගින් ලැබෙන්නේ ඒ සඳහා ප්‍රබල ආලෝකයකි. ඕනෑම සමාජයක සිටින්නේ හැකි අය සහ නොහැකි අය යනුවෙන් දෙකොටසක් නොවේ.ජයගන්නා අය හා පරාජය වන අයයි. පරාජය සදාකාලික නැත, එසේ නම් ...
0 out of 5

ආතතිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
මේ කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවයක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි කිරීමයි. ආතතියේ නොයෙක් අංශවල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කර ගත හැකිය. එසේම පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත්වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
0 out of 5

ඉරියව් පවසන තොරතුරු

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඇලන් සහ බාර්බරා පීස් යුවල, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එකම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන 20ක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේම ගෙයින් ගෙයට කියවන තත්ත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැම විටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය...
0 out of 5

සෙරෙන්ගෙටි මිය නොයනු ඇත

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
අපූරු කෘතියකි! වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහිපිට නැත .විශේෂයෙන් යමෙකු සත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත් ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය. එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත. ජෙරල්ඩ් ඩරල්
0 out of 5

සාර්ථක ජීවිතයේ රහස

Original price was: Rs. 600.Current price is: Rs. 480.
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකි යැයි සිතන අයටද, ජීවිතය වැදගත් කඩඉම් වෙත අවබෝධයෙන් මුහුණ දීමට දැනුමක් අවශ්‍ය යි සිතන අයටද, මෙය බෙහෙවින්ම ඵලදායක අත්පොතකි.
0 out of 5

මනස පුහුණු කිරීම

Original price was: Rs. 880.Current price is: Rs. 704.
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇතිකර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තෘෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම් මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
Loading...