Vidarshana Publishers
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය . විසිවැනි සියවසේ ලෝක...
යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම්...
සියක් වසක හුදකලාව
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩ නංවයි
දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ඔබට මේ කතා ඉවසා දරා ගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බව ය .දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද , මම එය ආවරණ කරන්නට තැත් නොකරමි .එය මගේ කාර්යයද නොවන්නේය .ඒ සන්නාලියන් ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුතඔබ ජීවත් වන සමාජය කැත බවයි .මගේ කතා තුළින් මම සත්‍ය නිරාවරණය කරමි...
කියනු වස් පවතිමි
Original price was: Rs. 1,100.Rs. 990Current price is: Rs. 990.
අම්මා පැමිණ නිවස විකුණන්නට යමු යැයි කියද්දී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසි තුන් හැවිරිදි තරුණයෙකි. ඒ,ඔහුගේ කොලොම්බියානු පැටිවියේ මතකයේ රැඳුනු , අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි . ඔහුගේ මතකාවර්ජනන්ගේ පළමු කොටස වන මේ තුළින් ,නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යමත් පරිකල්පනය ගොඩනැඟූ , නොමද පාඨක ආදරේට පාත්‍ර වූ සුප්‍රසිද්ධ ප්‍රබන්ධයේ පදනම නිමැවූ , ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි...
සංසක්කාරී
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි ... සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත් කරනා...
සියවසක් පවත්නා දවස
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
පියෝනි
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
පියෝනි , අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්රකරණය...
මිදී මරු කතරින්
Original price was: Rs. 550.Rs. 495Current price is: Rs. 495.
සාදේ හා ෆෙමීගේ මව හට සිය දිවියෙන් වන්දි ගෙවීමට සිදු වන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය . ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමග සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හට ද ඉතිරි නොවෙයි .එසේම ඔහුගේ ඉරණමද ස්වයං පිටුවහල ම වේ .එහෙත් එසේ පිටුවහල් වීම ද සරල හෝ පහසු කාර්යයක් නොවේ . නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍ය සම්පන්න...
සාගරාන්තර ආලෝකය
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යළිත් ඔස්ට්‍රේලියාවට එන ටොම්, ජානුස් ගලේ ප්‍රදීපාගාර භාගකරු ලෙස පත්වීමක් ලබා ගනී .මේ පාළු දූපතට ඔහු සිය තරුණ නිර්භීත බිරිඳවන ඉසබෙල් කැන්දාගෙන එයි .වසර කිහිපයක් ගෙවුණු තැන එක අමතක නොවන දවසක බෝට්ටුවක් දූපතේ වෙරළට ගසා ගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුනු කරමිනි .මේ බෝට්ටුවෙන් රැගෙන ආ ඒ "දෙවියන්ගෙ ත්‍යාගය" කුමක්ද? එයින් තමුන්ගේ සහ බිරිඳගේ ජීවිතය ...
ආරාමදාස
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
ඉතිහාසය ගොඩ නැගීමත් ඊට යටත් වීමත් එක්ක නොව ,හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි .මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමන් කළ යුතු දැයි කෙරෙන අදෘශමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි ආරාමදාස නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලාවැටුමයි .සලාවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතුලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ...
දම්පාට කතාව
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
මුහුද යට දිවයින
Original price was: Rs. 1,600.Rs. 1,440Current price is: Rs. 1,440.
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ හීනත්වට හා ඊට එරෙහි අරගල...
මා සොයාගත් ඔබ
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
සුදු කලු
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න සින්දු කියන එක...
ඈත අතීතයට ගිය ඇමරිකානුවා
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
මිනිත්තු එකොළහේ කතන්දරේ
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
මරියා බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු , නිළියක් වෙන්න ජිනීවා වලට ආපු රූමත්, බුද්ධිමත් තරුණ ගැහැනියක්. ආදරය හා ජීවිතයේ ගුප්ත ස්වභාවයන් තුළින් අභ්‍යන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණගැසුණ හොත් කුමක් වේවිද? ජීවිතය සොයා යාමේදී ආදරය ලිංගිකත්වය මතුකර ගැනීමට කෙරෙන නිර්භීත ගවේෂණයක කතාවයි මිනිත්තු එකොළහේ කතන්දරේ
චේ සමග සංචාරයෙහි
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ...
මේ රහස් කවුළුවෙන් එබෙන්න
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Me rahas kawluwen ebenna කතෘ : කෞශල්‍ය කුමාරසිංහ – Kaushalya Kumarasinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
ලූලූට පවුල් දෙකක්
Original price was: Rs. 250.Rs. 212Current price is: Rs. 212.
luluta pawl dekai පරිවර්තනය : පත්මා විජේසිංහ – pathma Wijesinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන – vidharshana publishers
පිදුරු බල්ලෝ
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතූහල ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?...
මගේ දිවිසැරිය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
තමන් විසින් පරිවර්තනය කරන ලද කෘති අතරින් වඩාත්ම කැමති කෘතිය කුමක්දැයි කවුරුන් හෝ මගෙන් ඇසුවහොත් මා එක්වරම දෙන පිළිතුර එය දරුවන් අතරින් වඩාත්ම ආදරේ කවර දරුවාටදැයි අසනවා වැනි අසාධාරණ පැණයක් බවයි. එවන් තත්වයක් යටතේ වුව චාලි චැප්ලින්ගේ ස්වයං ලිඛිත අපදානයෙහි මවිසින් පරිවර්තිත ‘මගේ දිවිසැරිය‘ කෘතිය දෙවන වර මුද්‍රණය වන බව විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක සහෝදරයා පැවසූ කළ මා අත්විඳි සතුට...
අහස ගුගුරන හඬ
Original price was: Rs. 650.Rs. 552Current price is: Rs. 552.
Ahasa gugurana handa Roll of thunder , Hear my cry – Mildred D.Taylor පරිවර්තනය : දෙව්දු සෙනෙවිරත්න – Devdu senevirathne ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers Read More
නිම්නාගේ ඉතිහාසය
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
Nimnage Ithihasaya කතෘ : කෞශල්‍ය කුමාරසිංහ – Kaushalya Kumarasinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidharshana publishers
මහාමාරිය
Original price was: Rs. 720.Rs. 612Current price is: Rs. 612.
Mahamariya The Plague – Albert Camus Winner of the nobel prize in literature පරිවර්තනය : මහේෂි වීරකෝන් – Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
කෝමල මානවක
Original price was: Rs. 700.Rs. 595Current price is: Rs. 595.
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ...
මරණයේ රළ නැගුම
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Maranaye rala naguma පරිවර්තනය : රශ්මික මණ්ඩාවල – Rashmika Mandawala ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
ඉලක්කමට පෙම්බැඳි මිනිසා
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
Ilakkamata pem bandi minisa පරිවර්තනය : මහේෂි වීරකෝන් – Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
බිඳුනු සමනළ හදවත
Original price was: Rs. 350.Rs. 297Current price is: Rs. 297.
Bindunu samanala hadawatha පරිවර්තනය : රුවිනි තලප්පාවිල – Ruvini Thalappavila ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
උණු පාන් සහ තවත් කතා
Original price was: Rs. 420.Rs. 357Current price is: Rs. 357.
Unu pan saha thawath katha පරිවර්තනය : ජයන්ත ලාල් රත්නසේකර – Jayantha lal Rathnasekara ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
තරුණ නවකතාකරුවෙකු වෙත
Original price was: Rs. 450.Rs. 382Current price is: Rs. 382.
Tharuna nawakatha karuweku wetha පරිවර්තනය : ලියනගේ අමරකීර්ති – Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidharshana publishers
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
නෙරූදාගේ ලියුම්කාරයා
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
Nerudhage liyumkaraya The postman -Antonio Skarmeta පරිවර්තනය : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
ඉතිහාසයක් තුළ සාහිත්‍යය
Original price was: Rs. 350.Rs. 297Current price is: Rs. 297.
Ithihasayak thula sahithya සිංහල සාහිත්‍ය සංස්කෘතියෙහි කෘති සහ පුද්ගලයෝ Works and persons in sinhala literary cultutr- Charles Hallisey පරිවර්තනය : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
වීරයෙක් ඇවිත්
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
Weerayek awith පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
කඳඅරනී
Original price was: Rs. 500.Rs. 425Current price is: Rs. 425.
Knda arani කතෘ : නිශ්ශංක විජේමාන්න - Nishshanka wijemanna ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
මගේ කතාව
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
My story - Kamala Das Mage kathawa පරිවර්තනය :කරුණාතිලක හඳුන්පතිරණ - Karunathilake Hadunpathirana ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
කුමර කොබෙයි
Original price was: Rs. 680.Rs. 578Current price is: Rs. 578.
Kumara Kobei කතෘ : ශමෙල් ජයකොඩි - Shamel Jayakodi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
ඉවුරු
Original price was: Rs. 680.Rs. 578Current price is: Rs. 578.
Iwru කතෘ : කැත්ලීන් ජයවර්ධන - Kathleen Jayawardena ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
තිවත
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Thiwatha කතෘ : පද්මිණී සෙනෙවිරත්න - Padmini Senevirathne ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidharshana Publishers
අටවක පුත්තු
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
Atawaka Puththu කතෘ : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers 2007 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය
කුරුලු හදවත
Original price was: Rs. 650.Rs. 552Current price is: Rs. 552.
Kurulu Hadawatha කතෘ : ලියනගේ අමරකීර්ති - Liyanage Amarakeerthi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers 2014 ස්වර්ණ පුස්තක සම්මානය
බත්තලංගුණ්ඩුව
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
Bathalangunduwa කතෘ : මංජුල වෙඩිවර්ධන - Manjula wediwardena ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
වැලන්ටයින් කුමාරයා
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Valentine Kumaraya කතෘ : නිශ්ශංක විජේමාන්න - Nishshanka wijemanna ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
කියුබානු විප්ලවයේ මතක සටහන්
Original price was: Rs. 620.Rs. 527Current price is: Rs. 527.
Reminiscence of The Cuban Revolutionary war - Ernesto Che Guevara Cubanu wiplawaye mathaka satahan පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා - Priyanjan Suresh de Silva ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
