Pahan Publishers
ඩයනා ඇගේ කඳුළු කතාව
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
ඩයනා කුමරිය ගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකයපුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුලින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසල කළ බවයි.ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබදව ලෝකයා කතාබහ කළ බවයි. ජීවත්ව සිටියදීත් ලෝකයේ සියලු ජනමාධ්‍ය මෙන්ම සියලු ජන කොටස් ද වැඩියෙන්ම කතා බස් කළ කාන්තාව ඩයනාය. බොහෝ...
සුදු සපත්තු
Original price was: Rs. 690.Rs. 552Current price is: Rs. 552.
sudu sapaththy white boots- nole streatfeild පරිවර්තනය : නිශානි දිසානායක ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ පිටු : 256
නූරා
Original price was: Rs. 690.Rs. 586Current price is: Rs. 586.
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.පරවියන්ගෙ කූජන හඬත් තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නො වී ය.නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කාරණා යෙදී තිබියදීත් ලතීෆා එසේ නොකළේ ඇයි ද යන්න ගැන ය.ලතීෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණි.මේ රහස කිසිදා හෙළි නොවන්නක් බවට ඇයට සක්සුදක් සේ පැහැදිලි විය.
පට්ටපල් බොරුකාරයා
Original price was: Rs. 1,290.Rs. 1,096Current price is: Rs. 1,096.
රිචඩ් ක්‍රියාකාරී ව හැසිරෙන්නේ නම් ජේම්ස් හාර්ලෝ ඔහුට විරුද්ධව කටයුතු කරනු ඇත.මේ දෙදෙනාගෙන් ශූර චෞරයා පමණක් ඉතිරි වනු ඇත.අනෙක් පුද්ගලයා පරලොව යෑම නිසැකය.මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට ප්‍රාන්ත පොලිසියත්, ෆෙඩරල් පොලිසියත් අසරණ බව පෙනී යයි
සඳ ගවේශකයෝ
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
ටින් ටින්ගේ වික්‍රම The adventure of the tin tin Explorers on the moon පරිවර්තනය : සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
කොරලයින්
Original price was: Rs. 790.Rs. 671Current price is: Rs. 671.
පොතේ නම කොරලයින් ය. මුලින්ම මම ඒ නම ලියූ විට ලියවුනේ වැරදියට ය.කොකොරලයින් යන වචනය දෙස බලා සිටින මට එය කෙනෙකුගේ නමක් බව කල්පනා විය.ඇයට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට මට දැන් උවමනා වී තිබේ.මායාකාරියන් හා නිර්භීත පුංචි ගැහැණු ළමයි සිටින කතා වලට හොලී කැමතිය.ඇය මට කීවේ ද එවැනි කතාය.ඒ නිසා හොලී ගේ කථාව ද බය හිතෙන එකක් විය යුතුය.
රෙබෙකා
Original price was: Rs. 2,490.Rs. 2,116Current price is: Rs. 2,116.
මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි.තම පුරුෂයාගේ ගේ හිටපු බිරිය පිළිබඳ මනසේ ඇඳගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාව කින් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැහැනිය පිළිබඳ කතා කිරීමට කිසි විටෙකත් දිරිමත් නොවේ. කාලයත් සමඟ ඈ තුළ තිබූ පසුගාමී ස්වභාවයෙන් මිදෙන ඈ, මැන්ඩර්ලිය හිමිකරුගේ බිරිය ලෙස සැබැවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා...
කැතී (1-4)
Original price was: Rs. 2,710.Rs. 2,303Current price is: Rs. 2,303.
කැතී කතා මාලාවේ 1-4 දක්වා කොටස් අන්තර්ගත පොත් කට්ටලයකි
ආසියාවේ ජනකතා
Original price was: Rs. 960.Rs. 816Current price is: Rs. 816.
ආසියාතික රටවල විශාල ජන කතා ප්‍රමාණයක් අන්තර්ගත පිටු 600 කින් යුත් කෘතියකි
ටින් ටින් සහ මෝරුන්ගේ විල
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
tin tin and the lake of sharks සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් ඇමරිකාවේ
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
tin tin in America සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් සෝවියට් දේශයේ
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
tin tin in the land of the soviets’ සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
ටින් ටින් කළු දිවයින
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
the adventure of tin tin The black island සිංහලයට සකස් කරන්නේ සමන්ත ඉන්දීවර ප්රකාශනය : පහන් ප්‍රකාශකයෝ
හිට්ලර්ගේ අවසන් හෝරාව
Original price was: Rs. 590.Rs. 500Current price is: Rs. 500.
ජර්මානු අධිරාජ්යක් ගොඩ නැගීමට උත්සාහ කළ හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබඳ උද්වේගකර සත්‍ය කතන්දරය
නිර්ලජ්ජා
Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
තලිස්මා නස්රින්,මුස්ලිම් ජාතික කාන්තාවකි.ඇයගේ පොත් වලින් කියැවෙන කරුණු අනුව ඇය මනුෂ්‍ය වර්ගයට අයත් කාන්තාවකි.මුස්ලිම් හා හින්දු වැනි ජාතීන් වශයෙන් මනුෂ්‍යයන් බෙදා දැක්වීම ඇය අනුමත නොකරයි. ඇය ලෝකය තුළ බෙහෙවින් ප්‍රසිද්ධව ඇත්තේ මානව අයිතිවාසිකම් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සමුළුවේදී අභීතව තම අදහස් ප්‍රකාශ කිරීම නිසාය. සාහිත්‍යය නිර්මාණ හතළිහකට අධික සංඛ්‍යාවක් ලියා පළ කොට ඇති කතුවරිය බංගලාදේශයේ පුරවැසි කාන්තාවක් වුවද ඇගේ...
රෝස්-2
Original price was: Rs. 650.Rs. 586Current price is: Rs. 586.
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අභිරහස් අතුරුදහන් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රටපුරා දරුණු සීතලක් පැතිර යයි .අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත් අකාලයේ උදාවූ ශීත සමයේ අබිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ටය
රෝස්
Original price was: Rs. 690.Rs. 586Current price is: Rs. 586.
අත්භූත මායා බලයක් සහිත කුඩා දැරියක් වූ රෝස් තමා හැදීවැඩුණු අනාථ නිවාසය නික්ම ගෘහ සේවිකාවක ලෙස රැකියාව ලබනුයේ ධනවත් නිවහනක ය.
යලි උපන් රුවැත්තී
Original price was: Rs. 790.Rs. 671Current price is: Rs. 671.
ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචනා කරන ලද ඈන් කතා මාලාව ලොව පුරා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය .මෙම blue castle කෘතියද මොන්ටිගොමරිගේ සාරවත් නිර්මාණ ගොන්නට එකතු වෙන සදාතනික වටිනාකමකින් යුත් කෘතියකි . මොන්ටිගොමරිගේ කෘති ළමා දිවිය පිළිබඳ මෙතෙක් බිහිවූ මිහිරිතම නිර්මාණ බව සුප්‍රකට ලේඛක මාර්ක් ට්වෙන් පවසා ඇත. the blue castle කෘතියට පසුබිම් වන්නේ සාම්ප්‍රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු එපමන...
එමිලි කතා මාලාව (1-6)
Original price was: Rs. 5,740.Rs. 4,879Current price is: Rs. 4,879.
කතාමාලාව කෘතින් හයකින් සමන්විතය මොන්ටිගොමරිගේ ඈන් සහ එමලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී තිබේ ඈන් නවකතා පෙළ මෙන්ම එමලි නවකතා පෙළ ද සොබාදහම සහ ළමා විය පිළිබඳ විවරණය කරන අපූර්වතම නිර්මාණයන් ය .
නින්නාද
Original price was: Rs. 930.Rs. 790Current price is: Rs. 790.
The no one international bestseller Wilbur smith - war cry ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන් . ඒත් ඔබ ජීවත් වෙනවා .මට ඔබ පෙනෙනවා .ඒත් මට සිංහයා පෙනෙන්නේ නෑ . ඔහු එතන සිටිනවා . එහෙත් හඳුනා ගැනීමට නොහැකි .ඔබ ඔහු සොයා යනවා . ඔහු හමුවන්නේ ඔබගේ සොයා යාම නතර කළ පසුයි . ඔබ ඔහු දුටුවත් හඳුන ගන්නේ නැහැ .ඔහු නමක් නැති...
ඔලිවියා – 2
Original price was: Rs. 580.Rs. 494Current price is: Rs. 494.
ඔලිවියා කතා මාලාවේ දෙවැන්න
ඔලිවියා
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
ලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardner ගේ ඔලිවියා කතාමාලාවේ පළමුවන කොටස වන olivia's first term කෘතිය මෙසේ ඔලිවියා නමින් සිංහලයට නැගී ඔලිවියාගේ පාසල් සමයේ කෙළිදෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය .
වැලිකතරේ දියණි
Original price was: Rs. 590.Rs. 500Current price is: Rs. 500.
සෞදි රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම...
ඔබ මගේ මුරපදේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි . මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය...
ඇපල් ගහ යට
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් ... මා දන්නා තරමින් හොඳ ජීවිතයක් ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි . අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත්...
අභිසාරිකා
Original price was: Rs. 790.Rs. 632Current price is: Rs. 632.
මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට හසුව ගණිකා වෘතියට විකිණුනු අසරණිය කගේ අනුවේදනීය සත්‍ය කථාව
කැතී
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
Cathy පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර – Manel jayanthi Gunasekara ප්රකාශනය : පහන් ප්ප්රකාශකයෝ – Pahan publishers
ඒක රහසක්
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
ඒ වන විට, මගේ දියණියන් දෙදෙනාට වයස අවුරුදු හතරක් හා අවුරුද්දක් විය. මම ඔවුන්ව දමන්නට තීරණය කළෙමි. මගේ සිතිවිලි කෙමෙන් හැඩ ගැසෙමින් තිබුණු භාෂාවක් විය. එය අකුරු රහිත භාෂාවකි. එහෙත් එක දෙයක් පමණක් පැහැදිළිය. මා කැරොලිනාවත් ඇමීවත් දැමිය යුතුමය. ඇමීව මුහුදු ජලයට ඔබාගෙන අල්ලාගෙන සිටීමත්, සීතල මුහුදු දිය වෙත මා සමගම ඇවිදගෙන යන්නට කැරොලිනාව පොළඹවා ගැනීමත් කොතරම් අසීරු වනු ඇතිද.....
අඬන්න එපා මගෙ පුංචි පුතේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
දුක්බරී
Original price was: Rs. 890.Rs. 712Current price is: Rs. 712.
කැතී ග්ලාස් යනු සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන හිංසනයට සහ අනාථ භාවයට පත් වෙන දරුවන් රැකබලාගැනීමේ කිරි මවකගේ තනතුරෙහි සේවය කරන්නට අවස්ථාව ලැබුණු තැනැත්තියකි . ඇය ඉපදී පැය කිහිපයක වයසේ සිට වයස අවුරුදු 16 දක්වා වූ විවිධ වයස්වල දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වූවාය සමහර දරුවන් කෙතරම් හිංසනයට පත් වී සිටියේද යත් මනෝ වෛද්‍ය සහ සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර පවා...
