Cart

Showing 385–432 of 998 results

0 out of 5

මදුරාසි කෙල්ල

Original price was: Rs. 850.Current price is: Rs. 680.
වීජී ..මදුරාසි කෙල්ලක් , මදුරාසියේ මුඩුක්කුවක.. අම්මයි නංගියි එක්ක තනි වෙච්ච කෙල්ලෙක් ..අනෙක් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු ..බෝනික්කෙක් ..පුළුන් වලහෙක් ..අලුත් ගවුමක් ..විජීගේ15 වැනි උපන් දිනය දවසේ විජී බලාගෙන හිටියේ උපන්දින තෑග්ගක් විදිහට අම්මා විජිට අලුත් ගවුමක් අරන් දෙයි කියලා ..ඒත් විජිට ලැබුණ තෑග්ග ඒක නෙමේ .."තිර පරීක්ෂණයක් " ..චිත්‍රපටි නිළියක් වෙන්න තිර පරීක්ෂණයක්, එතනින් මදුරාසියේ ලාබ...
0 out of 5

එමිලි කතා මාලාව (1-6)

Original price was: Rs. 5,740.Current price is: Rs. 4,879.
කතාමාලාව කෘතින් හයකින් සමන්විතය මොන්ටිගොමරිගේ ඈන් සහ එමලි කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය  වී තිබේ ඈන් නවකතා පෙළ මෙන්ම එමලි නවකතා පෙළ ද සොබාදහම සහ ළමා විය පිළිබඳ විවරණය කරන අපූර්වතම නිර්මාණයන් ය .
0 out of 5

ලිට්ල් හවුස් කතාමාලාව (1-10)

Original price was: Rs. 11,390.Current price is: Rs. 9,112.
1. වන අරණක කුඩා නිවස 2. තැනිතලාවේ පිහිටි කුඩා නිවස 3. අල්මන්සෝ පුංචි ගොවියා 4. මිදි ඔය අසබඩ 5. රිදී විල්තෙර 6.සීතලෙන් සීත වුණු සීත සමය 7. තැනිතලාවේ පිහිටි කුඩා නගරය 8. මේ මිහිරැති සොඳුරු සමය 9. පළමු සිව් වසර 10. ගෙදර යන අතරමග පොත් සියල්ල අඩංගු කට්ටලයකි
0 out of 5

තෙවන සිල්පදය නොකඩමි

Original price was: Rs. 500.Current price is: Rs. 400.
Thewana silpadaya nokadami කතෘ : ගුණදාස ලියනගේ ප්‍රකාශනය : නලීන් ප්‍රකාශකයෝ  
0 out of 5

දෝන කමලාවතී

Original price was: Rs. 750.Current price is: Rs. 600.
Dhona kamalawathi කතෘ : ගුණදාස ලියනගේ ප්‍රකාශනය : නලින් ප්‍රකාශකයෝ  
0 out of 5

සයුරු තෙර සහන් බිම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
යුරෝපය තුළ දෙවැනි ලෝක යුද්ධය ගිනි දැල්ල ඇවිලෙද්දි ඔවුහු සංක්‍රමණික ජීවිතයකට මුල පිරූහ .1939 සැප්තැම්බර් 3 වැනිදා ච්ලී පොළොව මතට ඔවුන් පා තැබුවේ දෙවසරක ස්පාඤ්ඤ සිවිල් යුද්ධය නිසා සියලු දෙයක්ම අතහැර දමා ආ සරණාගතයන් ලෙසිනි .එහෙත් තරුණ වෛද්‍යවරයෙකු වූ වික්ටර් දල්මව්, අතහැර දැමිය නොහැකි වගකීමකින් බැඳී සිටියේය .ඒ යුද බිමේදී දිවිපිදූ සිය සොයුරාගේ සහකාරිය වූ රෝසර් ගේ දෛවය ද ඔහුට...
0 out of 5

යකඩ සිල්පර

Original price was: Rs. 450.Current price is: Rs. 360.
දිගින් අඩි තිහක් පමණ වූ හොණ්ඩර  හතක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්මල්කරුවන් දාහතර දෙනෙක් අවශ්‍ය ය .එහෙත් මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය. එහෙත්, උපරිමයෙන්  මිනිත්තු පහකට වඩා එසේ ඔසවා ගෙන සිටිය නොහැකිය .අඩි හය හමාරක්  පමණ උස කෙසඟ වලසකුගේ වැනි පෙනුමක් ඇති මිනිසෙකු රේල් පීලි දෙකක් දෑත් දෙකෙන් පහසුවෙන් ඔසවාගෙන යනු ඊයෙ රාත්‍රියේ මම...
0 out of 5

සිසිර රාත්‍රිය ත්‍රිත්වය (1-3)

Original price was: Rs. 6,600.Current price is: Rs. 5,280.
1.වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) 2.කුළුනේ යුවතිය (The Girl in the tower ) 3.මායාකාරියගේ හේමන්තය ( The winter of the witch )
0 out of 5

අපේ ගම මාතර

Original price was: Rs. 300.Current price is: Rs. 240.
මේ පුංචි ශ්‍රී ලංකාව තුළ එකිනෙකට වෙනස් භාෂා රටාවන් , ආහාර රටාවන් මෙන්ම එකිනෙකට වෙනස් වූ සිරිත් විරිත්  බොහොමයක් පවතිනවා . කොළඹින් පිටත්ව ටිකෙන් ටික රට ඇතුලටත් මුහුදුබඩ පළාත් වලටත් පිවිසෙන ඔබට මෙම වෙනස්කම් පැහැදිලිව දක්නට  ඇතුවාට සැකයක් නැහැ . සමරසිංහ ගුණසේකර මහතා විසින් රචිත "අපේ ගම මාතර"  කෘතිය කියවන ඔබට සැබැවින්ම මාතරටම ආවේණික වූ භාෂා රටාවත්, ආහාර සංස්කෘතීන් වගේම...
0 out of 5

මඟුල් කෑම

Original price was: Rs. 300.Current price is: Rs. 270.
MAGUL KEMA කතෘ : කුමාරතුංග මුනිදාස ප්‍රකාශනය : ගුණසේන සමාගම
0 out of 5

හත් පණ

Original price was: Rs. 260.Current price is: Rs. 234.
HATH PANA කතෘ : කුමාරතුංග මුනිදාස ප්‍රකාශනය :M D ගුණසේන සමාගම
0 out of 5

රතු මාලය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
රතු මාලය‘, ඉංග‍්‍රීසි ජාතික ලේඛිකාවක වන Sally Gardner කතුවරියගේ The Red Necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප‍්‍රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප‍්‍රංශයේ මධ්‍යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප‍්‍රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ. ඒ...
0 out of 5

සිංහල සිරිත් සංග්‍රහය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
සිංහල සිරිත් ජන සම්ප්‍රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්‍රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
0 out of 5

කාමරේ

Original price was: Rs. 920.Current price is: Rs. 736.
මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ...
0 out of 5

අවසන් ප්‍රාර්ථනය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
0 out of 5

අසහාරා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය...
0 out of 5

ඉවට්

Original price was: Rs. 350.Current price is: Rs. 315.
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා  විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය  හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
0 out of 5

අබිරහස් විද්ධ චිත්‍රය

Original price was: Rs. 700.Current price is: Rs. 630.
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි  සහ සමාගම
0 out of 5

දණ්ඩන කඳවුර

Original price was: Rs. 600.Current price is: Rs. 540.
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
0 out of 5

යතිවරයෙකු සේ සිතන්න

Original price was: Rs. 1,580.Current price is: Rs. 1,264.
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග‍්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග‍්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
0 out of 5

කුලුනේ යුවතිය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
කුළුනේ යුවතිය (The Girl in the tower ) මංකොල්ලකරුවන් රාජධානිය  පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය. අපූරු...
0 out of 5

වලහා සහ රෑ කොවුලා

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,600.
වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) රුසියාවේ ඈත උතුරුකරයේ වූ ගමක ජීවත් වූ දරුවෙකි. නමින් හේ වාස්‍යා විය. මාස ගණනක් පුරාවට එකදිගට වැටෙනා හිමෙන් සුදු පැහැයට හැරුනු මහා වනාන්තරය ඇයට ගෙන ආවේ බිය මුසු ගෞරවයකි. ඇය වනයට ආදරය කලාය. පල්ලියේ සේවකයා ඇය ඇතුළු කුඩා ළමුන්ට කියා දුන් හිම රජ්ජුරුවෝ සහ මන්තර ගැන වූ කතාන්දර ඇයට කතාන්දරම...
0 out of 5

මායාකාරියගේ හේමන්තය

Original price was: Rs. 2,400.Current price is: Rs. 1,920.
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය. තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය.... මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන්...
0 out of 5

මඩරන්

Original price was: Rs. 475.Current price is: Rs. 380.
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික  ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
0 out of 5

මැනරිං මැඳුරේ අබිරහස

Original price was: Rs. 480.Current price is: Rs. 386.
ඒ අවස්ථාවේදී මම , සැඟව තිරපට පිටිපස්සෙන් ඉවත්ව අනෙක් කාබරය තුළට පැන ගතිමි .සිදු වූ දෙයින් සන්ත්‍රාසයට පත්ව මම වෙව්ලුම් ගති සිරුවෙන් යුතු ව සිටියෙමි .මහලු මිනිසා වාඩිගෙන හුන් අසුනෙහි පහලට රූරා ගොස් සිටියේය .ඔහුගේ පිටුපස  විශාල මොල්ලියක් මතුව ගියා සේ පෙනෙන තුරු ඩ්‍රෙසිංගවොම ඉහලට ඇදී ගුළි වී තිබුණි .රන්මුවා උපැස් යුගලය තවදුරටත් නාසය මත රැඳී තිබිය දී ම ඔහුගේ...
0 out of 5

ගෝලියත් අසිපත

Original price was: Rs. 950.Current price is: Rs. 760.
සාගර  පතුලේ සැඟවුණු නිධානයක්. බයිබලයේ සදහන් වන ඉපැරණි වස්තුවක්. මානව වර්ගයාගේ ඉතිහාසය දක්වා දිගු ඉතිහාසයක් සහිත අබිරහසක් . 1829 ජනවාරි 25 වැනිදා ඉන්දුනීසියානු වෙරළාසන්නයේදි ඩොරාඩෝ නම් පෘතුගීසි රුවල් නැව මුහුදුබත් වන්නේ ශුද්ධවූ දේශයේ සිට රැගෙන එමින් තිබු අමිල පුරාවස්තු සමුදායක්ද සමඟය. මේ පුරාවස්තු අතර මානව ඉතිහාසය දෙදරුම් කැවිය හැකි සුවිශේෂී පුරාවස්තුවක්ද විය. ඒ නිසාදෝ මේ පුරාවස්තු ගවේෂණය කිසියම් අදිසි හස්තයක්...
0 out of 5

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති  කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්‍රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය . විසිවැනි සියවසේ ලෝක...
0 out of 5

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Original price was: Rs. 980.Current price is: Rs. 882.
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම්...
0 out of 5

වනදිවි සැරියේ හපන්කම්

Original price was: Rs. 400.Current price is: Rs. 320.
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
0 out of 5

කියා

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
අම්මා යන්ට ගියායින් පසුව 'කියා' 'වගුරුබිමේ කෙල්ල' බවට පත්වූවාය . නිරාවරණ දෙපයින් හැමතැනම ඇවිදින තනිවම කැලෑවේ ජීවත්වෙන වගුරුබිමේ කෙල්ල ගැන ඒ ගම්මානය බොහෝ කතා පැතිර තිබිණ .ඒ කතා කෙසේ වුවත් වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය ,වන මලක් මෙන් සුන්දරව වැඩුණාය. .වනාන්තරයත් වගුරු බිමත්, මුහුදු ජීවීන් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය . ජීවිතයටම එකම එක...
0 out of 5

බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි .දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි .1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමග ලංකාවට එවූ ඔහු අවුරුදු  දෙකක් පමණ මෙරට සිටි අතර වැඩි කල් ගත කළේ දියතලාව හා රාගම සිර කඳවුරු වල ය .ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සමාව දුන්...
0 out of 5

දෙවැනි ගැහැනිය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත්  වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන්  බැඳෙයි
0 out of 5

සී+

Original price was: Rs. 700.Current price is: Rs. 630.
කතෘ : සුරත් ද මැල් ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනයක්
0 out of 5

105

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ! ඒත් අවුරුදු  ගානකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවන රෑ12 කනිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් whatsapp  මැසේජ් එකක් ! "ඔයා මට wiash කරන්නේ නැද්ද ? කැමති නං ඇවිල්ලම විෂ් කරන්න පුළුවන් මගේ හොස්ටල් කාමරේ ජනේලය ඇරලා තියෙන්නේ තාම මම 105 හේ මට ඔයාව අමතක කරන්න බෑ ....." ***************** ෂ්......සාරා....  happy birthday ! ඒත් ඇයි සාරා නිදාගෙන
0 out of 5

නින්නාද

Original price was: Rs. 930.Current price is: Rs. 790.
The no one international bestseller Wilbur smith - war cry ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන් . ඒත් ඔබ ජීවත් වෙනවා .මට ඔබ පෙනෙනවා .ඒත් මට සිංහයා පෙනෙන්නේ නෑ . ඔහු එතන සිටිනවා . එහෙත් හඳුනා ගැනීමට නොහැකි .ඔබ ඔහු සොයා යනවා . ඔහු හමුවන්නේ ඔබගේ සොයා යාම නතර කළ පසුයි . ඔබ ඔහු දුටුවත් හඳුන ගන්නේ නැහැ .ඔහු නමක් නැති...
0 out of 5

හලෝ! හලෝ!!

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදි උනේ   එදා එයාලට ආව අමුතුම කෝල් එකකින් කෝල් එක ආවේ දෙයියන්ගෙන් ...? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න ...? එහෙනම් දැන් හලෝ! හලෝ!!! කියවන්න පටන් ගන්න
0 out of 5

ඔලිවියා – 2

Original price was: Rs. 580.Current price is: Rs. 494.
ඔලිවියා කතා මාලාවේ දෙවැන්න
0 out of 5

ඔලිවියා

Original price was: Rs. 550.Current price is: Rs. 467.
ලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardner ගේ ඔලිවියා කතාමාලාවේ පළමුවන කොටස වන olivia's first term කෘතිය මෙසේ ඔලිවියා නමින් සිංහලයට නැගී ඔලිවියාගේ පාසල් සමයේ කෙළිදෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය .
0 out of 5

වැලිකතරේ දියණි

Original price was: Rs. 590.Current price is: Rs. 500.
සෞදි  රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම...
0 out of 5

අබිසරු සමනළියෝ

Original price was: Rs. 850.Current price is: Rs. 680.
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගු කොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විඳි. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළ හැකි බැව් ඇයට ඒත්තු ගන්වයි .. කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ  බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි ; අලුගුත්තේරුවෙකු ඇය ගැහැනියක කරයි .. තමා...
0 out of 5

කටුමැට්ටෙන් එහා

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
වයඹ පලාතේ සුන්දර පොල්ගහවෙල ,වැල්ලෑව නම් ගමේ ජන්මය ලැබූ මාලනි අබේවික්‍රම මහත්මිය කු/පොල්පිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පොල්ගහවෙල පරාක්‍රමබාහු  මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා එහි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරමින් ශිෂ්‍යාවක් ලෙස සිටියදීම මහරගම ගුරු විද්‍යාලය ප්‍රවේශ විභාගය සමත් වීම නිසා 1963 වසරේ තාවකාලික ගුරුපත්වීමක් ලැබුවාය .1964 /65 කාල වකවානුවේදී  මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව එහි විද්‍යා විශේෂ...
0 out of 5

භේරුණ්ඩ කැදැල්ල

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,260.
2020 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
0 out of 5

හිස්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ලෝකයේ වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන්‍ ය.එවැනි ලොවක අමායා හා ව්න් හමු වෙනු ඇත්තේද?මේ වින් හා අමායාගේ කතාව නොව මේ ලෝකයේ ආදර කතාව ය
0 out of 5

තම්බි මුදියන්සේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
0 out of 5

ලස්සන වසිලීස්සා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රුසියන් සුරංගනා කතා
0 out of 5

ෆිංග්

Original price was: Rs. 630.Current price is: Rs. 535.
මේ කතාව සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි .ඒත් එයාට තවත් දේවල් ලු ඕන වුණා . තව එකක් "ෆිංග්"
0 out of 5

සයිබීරියාවේ කඳවුරක

Original price was: Rs. 450.Current price is: Rs. 360.
පෝලන්තය ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු 10 ක දැරියකි .නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති .මේ කථාවෙන් කියැවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ  අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරය යි .ඒ සඳහා එස්තර් සතුව තිබුණු දිරිය , ආත්ම ශක්තියක් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇයගේ සත්‍ය ජීවිත කතාව බැවිනි .
0 out of 5

දේව කථාලංකාරය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
ප්‍රථම  මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ  912...
Loading...