Standard Shipping
සිංහල සිරිත් සංග්‍රහය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
සිංහල සිරිත් ජන සම්ප්‍රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්‍රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
කාමරේ
Original price was: Rs. 920.Rs. 736Current price is: Rs. 736.
මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්” කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ...
අවසන් ප්‍රාර්ථනය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
පෝලන්ත සාහිත්‍යයේ අසහාය කෘති පෙළක් ලෙසින්. ආන්ද්‍රෙයි සල්කොව්ස්කී නම් රචකයාගේ පන්හිඳෙන් බිහි වූ විටර් පොත් පෙළ, ෆැන්ටසි ශානරයේ ඉහළම තැනක නම් දරන කතා මාලාවකි. අමෙරිකානු, බ්‍රිතාන්‍ය සාහිත්‍ය සමග කරට කර හිඳින්නට සමත් වූ ආන්ද්‍රෙයි සල්කොස්කීගේ විචර් පොත් මාලාව ඇසුරින් නිමැවූ විචර් පරිගනක ක්‍රීඩා මාලාව මෙන්ම මෑතකදී NETFLIX ආයතනයෙන් නිර්මාණය කළ කතා මාලාවද පාඨක, රසික ප්‍රජාව වැළඳගත්තේ ඉමහත් ආදරයකිනි. හීමරූපීන්ගෙන් අඩුවක් නැත්තා වූ...
අසහාරා
Original price was: Rs. 1,300.Rs. 1,170Current price is: Rs. 1,170.
හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය...
ඉවට්
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
අබිරහස් විද්ධ චිත්‍රය
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
පරිවර්තනය : කේ ජී කරුණාතිලක ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම
දණ්ඩන කඳවුර
Original price was: Rs. 600.Rs. 540Current price is: Rs. 540.
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
යතිවරයෙකු සේ සිතන්න
Original price was: Rs. 1,580.Rs. 1,264Current price is: Rs. 1,264.
Amazon.com & New York Times Best Selling Book in 2020 JAY SETTY විසින් රචිත THINK LIKE A MONK යතිවරයෙකු සේ සිතන්න සිතේ සාමය හා එදිනෙදා අරමුණු ජයගැනීමට ඔබේ සිත පුහුනු කරන්න JAY SHETTY විසින් රචිත THINK LIKE A MONK ග‍්‍රන්ථය තවමත් ලොව පුරා වේගයෙන් අලෙවිවන සුවිශේෂී පුද්ගල වර්ධන ග‍්‍රන්ථයයි. ඉන්දීය සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය ජාතිකයෙකුවන ජේ සෙට්ටි වසර කිහිපයක් ඉන්දියාවේ මහනදම්...
කුලුනේ යුවතිය
Original price was: Rs. 2,200.Rs. 1,760Current price is: Rs. 1,760.
කුළුනේ යුවතිය (The Girl in the tower ) මංකොල්ලකරුවන් රාජධානිය පුරා වූ ගම්මාන ගිනිතබමින් එහි සිටින තරුණියන් පැහැර ගනිමින් මුළු රටම මහා බියකට ඇද දැම්මෝය. මොස්කව් හි කුමාරයා තම රාජ්‍යයේ සිදුවන භයානක ක්‍රියා වලින් සහ කටකතා වලින් නොසන්සුන් ව තම රාජ්‍ය රැක ගැනීම පිණිස ඔහුගේ විශ්වාසවන්ත නයිට්වරුන්ද සමග මංකොල්ලකරුවන් හා සටනට පිටවූයේය. ඔවුන්ට මගදී මුහුණ දීමට සිදුවූයේ විස්මිත දෙයකටය. අපූරු...
වලහා සහ රෑ කොවුලා
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
වලහා සහ රෑ කොවුලා ( Bear and the Nightingale ) රුසියාවේ ඈත උතුරුකරයේ වූ ගමක ජීවත් වූ දරුවෙකි. නමින් හේ වාස්‍යා විය. මාස ගණනක් පුරාවට එකදිගට වැටෙනා හිමෙන් සුදු පැහැයට හැරුනු මහා වනාන්තරය ඇයට ගෙන ආවේ බිය මුසු ගෞරවයකි. ඇය වනයට ආදරය කලාය. පල්ලියේ සේවකයා ඇය ඇතුළු කුඩා ළමුන්ට කියා දුන් හිම රජ්ජුරුවෝ සහ මන්තර ගැන වූ කතාන්දර ඇයට කතාන්දරම...
මායාකාරියගේ හේමන්තය
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය. තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය.... මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන්...
රුහිරු විකුණා යැපුණ මිනිසෙක්
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
පශ්චාත් විප්ලවීය චීනයෙහි දුෂ්කරම සමය ,එනම් සංස්කෘතික විප්ලව අවදියෙහි චීන ගම්බද පලාතක පවුල් අන්දරයක් ලෙසින් දිග හැදෙන මේ නවකතාව අසීරුතම අවස්ථාවන්හි මනුෂ්‍ය හැසිරවීමෙහි සංකීර්ණ ස්වභාවය මෙන්ම බර පතල තත්වයන් මැද අවදිවන මනුෂ්‍යත්වය සහ ප්‍රේමය ගැන කියවෙන අපූරු නිර්මාණයකි . ආදරය විශ්වාසය කඩකිරීම සැකය ජීවන අරගලය ඇද වැටීම සහ අදිටන් සහගත නැගිටීම යනාදී විවිධ හැලහැප්පීම් මැද ගලා යන ජීවිතයෙහි විචිත්‍රත්වය මනාව...
මඩරන්
Original price was: Rs. 475.Rs. 380Current price is: Rs. 380.
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
ගෝලියත් අසිපත
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
සාගර පතුලේ සැඟවුණු නිධානයක්. බයිබලයේ සදහන් වන ඉපැරණි වස්තුවක්. මානව වර්ගයාගේ ඉතිහාසය දක්වා දිගු ඉතිහාසයක් සහිත අබිරහසක් . 1829 ජනවාරි 25 වැනිදා ඉන්දුනීසියානු වෙරළාසන්නයේදි ඩොරාඩෝ නම් පෘතුගීසි රුවල් නැව මුහුදුබත් වන්නේ ශුද්ධවූ දේශයේ සිට රැගෙන එමින් තිබු අමිල පුරාවස්තු සමුදායක්ද සමඟය. මේ පුරාවස්තු අතර මානව ඉතිහාසය දෙදරුම් කැවිය හැකි සුවිශේෂී පුරාවස්තුවක්ද විය. ඒ නිසාදෝ මේ පුරාවස්තු ගවේෂණය කිසියම් අදිසි හස්තයක්...
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
ඩී එච් ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසිවැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලාත්මක කෘති කිහිපයක් අතරින් එකකි.ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සලකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක් වන මෙම කෘතිය සාහිත්‍යය ප්‍රමිතිය හා ප්‍රකාශනයේ නිදහස පිළිබද ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයට පසුබිම් සැපයීය . විසිවැනි සියවසේ ලෝක...
යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
කෑදරකම භීතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක් .සිය වේදනා බර අතීතයේ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක් .සන්තුෂ්ටිය සොයා යන තරුණියක් .එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ මරණය සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය .එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදු වනු ඇත්තේ ය .ඉදින් එහි දී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද? යහපත ද එසේත් නැත්නම්...
වනදිවි සැරියේ හපන්කම්
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
කියා
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
අම්මා යන්ට ගියායින් පසුව 'කියා' 'වගුරුබිමේ කෙල්ල' බවට පත්වූවාය . නිරාවරණ දෙපයින් හැමතැනම ඇවිදින තනිවම කැලෑවේ ජීවත්වෙන වගුරුබිමේ කෙල්ල ගැන ඒ ගම්මානය බොහෝ කතා පැතිර තිබිණ .ඒ කතා කෙසේ වුවත් වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය ,වන මලක් මෙන් සුන්දරව වැඩුණාය. .වනාන්තරයත් වගුරු බිමත්, මුහුදු ජීවීන් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය . ජීවිතයටම එකම එක...
බෝයර් සිරකරුවකුගේ මතක සටහන්
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි .දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි .1901 දී තවත් පන්දහසක් පමණ යුද සිරකරුවන් සමග ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අතර වැඩි කල් ගත කළේ දියතලාව හා රාගම සිර කඳවුරු වල ය .ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුම් දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණ්ඩුව සමාව දුන්...
දෙවැනි ගැහැනිය
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැණුන් සිටී .බොහෝ අවස්ථාවලදී ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි .ඔහු ඇයත් සමඟ සිහින ලෝකයක, මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි ;ගමන් බිමන් යයි ,දවස ගත කරයි ;ඇයත් සමඟ නින්දට යයි ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී ,සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරෙන් බැඳෙයි
සී+
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
කතෘ : සුරත් ද මැල් ප්‍රකාශනය : සරසවි ප්‍රකාශනයක්
105
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
දෙන්නගේ ආදරේ බිඳිලා අවුරුදු ගාණක් ! ඒත් අවුරුදු ගානකට පස්සේ කෙල්ලගේ උපන්දිනේ උදාවන රෑ12 කනිසමට පරාජිත පෙම්වතාට කෙල්ලගෙන් whatsapp මැසේජ් එකක් ! "ඔයා මට wiash කරන්නේ නැද්ද ? කැමති නං ඇවිල්ලම විෂ් කරන්න පුළුවන් මගේ හොස්ටල් කාමරේ ජනේලය ඇරලා තියෙන්නේ තාම මම 105 හේ මට ඔයාව අමතක කරන්න බෑ ....." ***************** ෂ්......සාරා.... happy birthday ! ඒත් ඇයි සාරා නිදාගෙන
නින්නාද
Original price was: Rs. 930.Rs. 790Current price is: Rs. 790.
The no one international bestseller Wilbur smith - war cry ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන් . ඒත් ඔබ ජීවත් වෙනවා .මට ඔබ පෙනෙනවා .ඒත් මට සිංහයා පෙනෙන්නේ නෑ . ඔහු එතන සිටිනවා . එහෙත් හඳුනා ගැනීමට නොහැකි .ඔබ ඔහු සොයා යනවා . ඔහු හමුවන්නේ ඔබගේ සොයා යාම නතර කළ පසුයි . ඔබ ඔහු දුටුවත් හඳුන ගන්නේ නැහැ .ඔහු නමක් නැති...
හලෝ! හලෝ!!
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදි උනේ එදා එයාලට ආව අමුතුම කෝල් එකකින් කෝල් එක ආවේ දෙයියන්ගෙන් ...? ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න ...? එහෙනම් දැන් හලෝ! හලෝ!!! කියවන්න පටන් ගන්න
රචනා ශතකය
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
පසුගිය වසර 20 ක ශිෂ්‍යත්ව විභාග රචනා ප්‍රශ්නෝත්තර ද සහිතයි 3,4,5 ශ්‍රේණි සදහා
3 ශ්‍රේණිය ගණිතය වැඩපොත
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
ගණිතය වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
3 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ආශ්‍රිත ගණිත ගැටලු
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි
3 ශ්‍රේණිය මව්බස – සිංහල
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
3 ශ්‍රේණිය මව්බස - සිංහල ක්‍රියකාරකම් වැඩපොත නව විෂය නිර්දේශයට අනුකුලව සම්පාදිතයි සැකසුම : කථිකාචාර්ය W. කරුණාරත්න
ඔලිවියා – 2
Original price was: Rs. 580.Rs. 494Current price is: Rs. 494.
ඔලිවියා කතා මාලාවේ දෙවැන්න
ඔලිවියා
Original price was: Rs. 550.Rs. 467Current price is: Rs. 467.
ලොව පුරා අතිශයින් ජනප්‍රිය ජනප්‍රියත්වයට පත් lyn gardner ගේ ඔලිවියා කතාමාලාවේ පළමුවන කොටස වන olivia's first term කෘතිය මෙසේ ඔලිවියා නමින් සිංහලයට නැගී ඔලිවියාගේ පාසල් සමයේ කෙළිදෙලෙන් ගෙවන අන්දම සහ ඇගේ විවිධ ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය රසවත් කෘතියක් වන බව නොඅනුමානය .
වැලිකතරේ දියණි
Original price was: Rs. 590.Rs. 500Current price is: Rs. 500.
සෞදි රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම...
අබිසරු සමනළියෝ
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගු කොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විඳි. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළ හැකි බැව් ඇයට ඒත්තු ගන්වයි .. කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි ; අලුගුත්තේරුවෙකු ඇය ගැහැනියක කරයි .. තමා...
කටුමැට්ටෙන් එහා
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
වයඹ පලාතේ සුන්දර පොල්ගහවෙල ,වැල්ලෑව නම් ගමේ ජන්මය ලැබූ මාලනි අබේවික්‍රම මහත්මිය කු/පොල්පිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා එහි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරමින් ශිෂ්‍යාවක් ලෙස සිටියදීම මහරගම ගුරු විද්‍යාලය ප්‍රවේශ විභාගය සමත් වීම නිසා 1963 වසරේ තාවකාලික ගුරුපත්වීමක් ලැබුවාය .1964 /65 කාල වකවානුවේදී මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව එහි විද්‍යා විශේෂ...
භේරුණ්ඩ කැදැල්ල
Original price was: Rs. 1,400.Rs. 1,260Current price is: Rs. 1,260.
2020 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
හිස්
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
ලෝකයේ වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය.එවැනි ලොවක අමායා හා ව්න් හමු වෙනු ඇත්තේද?මේ වින් හා අමායාගේ කතාව නොව මේ ලෝකයේ ආදර කතාව ය
තම්බි මුදියන්සේ
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු දෙසීයකට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූයේය . ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ ,ඔවුන්ගේ ඔත්තු සේවයට එක්වී සිටි ප්‍රමුඛතම ස්වදේශික ඔත්තු කරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසුකාලයකදී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය . ඔහුද පසු කාලයේදී ඔහුගේ මී මුණුපුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස්...
ෆිංග්
Original price was: Rs. 630.Rs. 535Current price is: Rs. 535.
මේ කතාව සියලුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි .ඒත් එයාට තවත් දේවල් ලු ඕන වුණා . තව එකක් "ෆිංග්"
සයිබීරියාවේ කඳවුරක
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
පෝලන්තය ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු 10 ක දැරියකි .නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති .මේ කථාවෙන් කියැවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරය යි .ඒ සඳහා එස්තර් සතුව තිබුණු දිරිය , ආත්ම ශක්තියක් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇයගේ සත්‍ය ජීවිත කතාව බැවිනි .
දේව කථාලංකාරය
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
ප්‍රථම මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ 912...
ළපලු
Original price was: Rs. 350.Rs. 315Current price is: Rs. 315.
Lapalu කතෘ : ශාන්ති දිසානායක ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
දුෂ්ටයෙකුගේ ආදර කතාවක්
Original price was: Rs. 400.Rs. 360Current price is: Rs. 360.
ආදර කතාවකට ඕනේ ආදරයක් විතරයි .ඒ ආදරය තුළ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන් දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන් මං මාව ඒ විදියට සාධාරණීකරණ කරගත්තා
පුනරුප්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්
Original price was: Rs. 590.Rs. 472Current price is: Rs. 472.
මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ව සිටී ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත case of the reincarnation type -volume ll - Ten cases in sri lanka නම් කෘතියයි .පුනරුප්පත්තිය පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධීන් අධ්‍යන දහයක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය.මුල් කෘතිය 1977 දී ප්‍රකාශයට පත් කළ නමුත් මේ කෘතියෙහි අඩංගු...
පෙර භවයේ දරුවන් සොයා
Original price was: Rs. 480.Rs. 384Current price is: Rs. 384.
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මඟින් සිය පෙර ජීවිතය දකින්නීය .ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩසාප්පු, පල්ලි ආදිය දැක බලා ගන්නීය . එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන්ද මුණගැසෙන්නීය මේ ජෙනීගේ සැබෑ කතාවයි
ලංකා ඉතිහාසයෙන් කතන්දර
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
මගේ පුතා චේ ගුවේරා
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු...
1 ශ්‍රේණිය පූර්ව භාෂා කුසලතා වැඩපොත
Original price was: Rs. 150.Rs. 120Current price is: Rs. 120.
දරුවන් සඳහා විශේෂයෙන් ලිවීමේ හැකියාව වර්ධනය සඳහා අවශ්‍ය මූලික පෙරහුරුව මෙමඟින් ලබාගත හැකිය
