Showing 193–240 of 1414 results

0 out of 5

බලාපොරොත්තුව

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බලාපොරොත්තුව බෝවෙන සුලු ය. ඔබේ කටයුතු අන් අය තුළ හැඟීම් දනවයි. මගේ අවංක ආශාව මේ පොත සන්තාප බහුල මෙසමයෙහි සැනසීමටත්, අවිනිශ්චිත කලෙක දී මග සොයා ගැන්මටත්, බියක් ඇති වූ විටෙක දිරිමත් වීමටත් ඔබට උපකාර වනු ඇත. මං හරියට ම දැනගෙන හිටිය අපි නොවෙයි මහ පොළව මත ඉන්න පෞද්ගලිකත්වයක්, හිතක් සහ හැඟීම් සහිත එක ම සත්තු ජාතිය කියන බව. අපි මේ...
0 out of 5

සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයාණෝ

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
siddhartha gawthama shakyamunindrayano කතෘ රාජේන්ද්‍ර අල්විස් pages 300
0 out of 5

විසල් නුවරක ආදරය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං. මොකක්ද දැන් ඔයාගෙ හීනේ? මගේ හීනේ...සල්ලි ගොඩක් හම්බ කරන එක. තව... උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක. ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ...
0 out of 5

ආමන්ඩ්

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.
"Intense and moving...a phenomenal book that deserves a wide audience among readers." The Wall Street Journal පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය. ඔයා ළඟට කාර් එකක් එද්දි - අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න. මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි - එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න. අනිත් අය හිනා...
0 out of 5

අසනි සර

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමඟ කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි. “වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද!” ඔහුගේ බැල්ම දැඩි විය. “එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න...
0 out of 5

මාරි කියුරි

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි....
0 out of 5

මට හොඳ කෙනෙක් වෙන්න ඕනෑ

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
මෙම කෘතිය ලොව පුරා භාෂා නමයකට පරිවර්තනය කර පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇත. "ලිං" යනු ප්‍රීතිමත් දරුවෙකි ඇය කතන්දර ලිවීමට දක්ෂය නමුත් ඇය කොතරම් උත්සාහ කළත් ගණිතය විෂය බලාපොරොත්තු වන පමණට වඩා දුර්වලය ප්‍රාථමික පාසලේ අවසන් වසරේදී ලිං සහ ඇගේ මිතුරන් ඔවුන්ගේ මධ්‍යම පාසල් ප්‍රවේශ විභාගය සඳහා සූදානම් වන අතර ඇයට හොඳ ළමයෙක් වීමට අවශ්‍ය විය. ඇගේ කුඩා ජයග්‍රහණ...
0 out of 5

බඹර පියාසැරිය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මගේ ප්‍රධාන චරිතය "ඔරේන්ජ්" සමඟින් මා එය ලියා තිබෙන්නේ වත්මන් දරුවන්ටය එබැවින් මට විනෝදාත්මකව මෙන්ම දිනපතා සිදුවීම්වලින් පුරවා කතාව ලිවීමට වෑයම් දැරීමක් සිදු විය. නමුත් අවසානයට ළඟා වෙද්දී මට ශෝකයෙන් පරාජය වීම වළකා ගත නොහැකි විය. මගේ ඇස් කඳුළින් බරව මට වචන ගලපා ගැනීම අපහසු විය. මෙම තරුණ ජීවිත හා තරුණ ආත්ම උදෙසා බොහෝ කෙටි වේලාවකට වුව ඇස බොහෝ සේ...
0 out of 5

ලයන්හාට් සහෝදරයෝ

Original price was: Rs. 700.Current price is: Rs. 560.
අනතුරුව දිවා හිරු ගිණියම මැද අපි ගඟට ගියෙමු. හිරු ගිනි බෝලයක් සේ අහස මැද හිඳගෙන සිටියේය.දිලිසුණු ගං දිය  දිස්නය දුන්නේ කුඩා හිරු දහසක් දිලෙන්නා මෙනි.අධික බෑවුම් සහිත ගං ඉවුරේ ඉහළ සිටගෙන සිටි අපට ගඟෙන් පහත් බෑවුම් දැකගත හැකි විය ඒ දසුන කෙතරම් ලස්සනද? මුතුන් මිත්තන්ගේ ගංගාව කර්මන් දිය ඇල්ල දෙසට ඇදෙන්නේ රැළිති නංවමිනි. මුළු ජල කඳම ඒ වෙත තල්ලුවේ ගියේය....
0 out of 5

දිස්පරයු

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,575.
disparue කතෘ මංජුල සේනාරත්න තාදී සමරසිංහ  අභිරහස
0 out of 5

හිත හොඳ දොස්තර පොත් පෙළ

Original price was: Rs. 12,100.Current price is: Rs. 9,680.
dosthara hoda hitha series 18 books packs පරිවර්තනය : සමරසිංහ ගුණසේකර පොත් දහ අටකින් සමන්විත පොත් කට්ටලයකි
0 out of 5

පොහොසත් වන්න සතුටින් සිටින්න

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
මෙම ග්‍රන්ථයෙන් කියවෙන වැදගත් පණිවිඩ කීපයක්ම ඇත.ඉන් පළමුවැන්න වත්මන් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවය. දෙවැනි පණිවුඩය වන්නේ මේ ලෝකය තුළ කිසිවක් හිඟ නැති බවය. හිඟයක් ඇත්නම් එයට හේතුව හරියට වැඩ නොකිරීමය. තුන්වන පණිවිඩය වන්නේ මුදල් අත්‍යවශ්‍ය වුවත් මුදලට සතුට අත්කර ගැනීමට නොහැකි බවය.මුදල් වලට අමතරව වෙනත් යමක් අත්කරගත යුතු බව කතුවරයාගේ හැඟීමය. ඒ කුමක්ද යන්න මෙම ග්‍රන්ථය කියවීමෙන් දැනගත හැක....
0 out of 5

වේතරණි

Original price was: Rs. 950.Current price is: Rs. 855.
රුහිරු කඳුළු තැවුණ කිරුලක් කුමටද සිරසට..? නොහිමි පෙමින් විකසිත නොවූ දෙහදක අඳුර අතරේ ගිරි ශිකර තරනය කරන දෙපයකට මල් පලසක් කොයින්ද?
0 out of 5

දකින්න වෙනස්ව ජීවිතය

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනඟා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර  ලෙස වැඩිදියුණු කර ගැනීම තුළිනි.පුරුදු ගොඩනැගීම පිළිබඳව ලොව ප්‍රකට විශේෂඥයකු මෙන්ම ගත්කතුවරයෙක්ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී. ලෝ පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක  කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සඳහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි
0 out of 5

පෙරනිමිති

Original price was: Rs. 490.Current price is: Rs. 392.
වළාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගේ ජනේලේ අසලින් ඒ මිහිරි සංගීතය උඩුමහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස් උද්‍යානයේ ගස් අතරින් වෙලී අඳුරු අහසට සමුදෙනු මම බලා ඉන්නෙමි.ඇතැම්විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැති මුත් දර්ශනය කෙසේ හෝ වඩාත් හෝ පුරුදු විය.වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත...
0 out of 5

එළියකන්ද වධ කඳවුර

Original price was: Rs. 850.Current price is: Rs. 765.
eliya kanda wada kandaura රෝහිත මුණසිංහ pages 248
0 out of 5

විමසුමක අසිරිය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
තරු පිරුණු අහසත්, මුහුදේ රළ බිඳෙන හඬත් සැමදෙනෙකුම පාහේ අසා දැක තිබේ. එයින් පසු වැඩිදෙනෙකු කරන්නේ එය ජීවිතයේ තවත් අත්දැකීමක් ලෙස පසෙකලා තමතමන්ගේ කටයුතු වෙත නැවත යොමුවීමයි. එහෙත් එවැන්නක් අත්විඳින සිත්තරෙක් හෝ සංගීතඥයෙක් එතැන මොහොතකට නතර  වෙයි. අදාළ සංසිද්ධිය තුළ වෙනත් අයෙකු නොදකින අන්දමේ අසිරියක් දකින ඔවුහු, එයින් මනස්කාන්ත සිතුවමක් හෝ මිහිරි සංධ්වනියක් නිර්මාණය කරති. මේ ආකාරයටම ගහකින් ගෙඩියක් වැටීම,...
0 out of 5

ඩොමිනේටර්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
සර්ජන් ඝාතන නඩුව නිම වී වසරකට ආසන්න කාලයක් සන්සුන්ව ගතවී හමාරය. නමුත් නැවතත් එම තත්ත්වය හාත්පසින්ම උඩු යටිකුරු වූයේ විවිධ ප‍්‍රදේශවල සිදුවූ නව ඝාතන රැල්ලක ආරම්භය සමඟිනි. සර්ජන් නඩුවෙන් හෙම්බත් වී සිටි බොස්ටන් පොලිසිය තවත් අසීරු අඩියකට පත්වූයේ නව දාම ඝාතනයන්හි සර්ජන් දාම ඝාතන රැල්ලට සමාන සහ අසමාන ලක්ෂණයන්හි සම්මිශ‍්‍රණයක් තිබීම නිසාය. පෙර නොවූ විරූ ලෙස බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ...
0 out of 5

මිනිස් වග ආ මග

Original price was: Rs. 800.Current price is: Rs. 640.
මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්‍රිස්තු පූර්ව 1900 ක්‍රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදනන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්‍යාප්ත වූ මිනිස් ප්‍රජාවගේ වසර තුන්දහසක ජීවිත කතාවයි. වසර සියයකට ඉහත the adventure  of man නමින් එංගලන්තයේ මුද්‍රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර F.cross field Happold) ඒ...
0 out of 5

පාස්කු ඉරිදා ප්‍රහාරය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
pasku irida praharaya පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අබිරහස් කතෘ : සුනන්ද දේශප්‍රිය pages 228
0 out of 5

ආර්ය වෘකයා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ඇඩොල්ෆ් හිට්ලර් දේශපාලන චරිතයක් වශයෙන් ගත් කළ ආඥාදායකයෙක් යැයි හඳුනාගත්තද පුද්ගල චරිතයක් වශයෙන් චිත්‍ර ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, නිර්මාණ සාහිත්‍යයක කථිකත්වයක් ඇති විවිධ පරාසයක පැතිරුණු චරිතයක්ය යන්න බොහෝ අය නොදත් දෙයකි.ඔහුගේ දේශපාලන චරිතය නිර්මාණය වීමේ පසුබිමේ සිට ජර්මන් මහා සංගීතඥය රිචඩ් වාග්නර් සම්බන්ධව ද බොහෝ අය නොදත් කරුණු සැඟවී පවතී. දෙවෙනි ලෝක යුද්ධය නිර්මාණය වීමට බලපෑ "මහා ජර්මන් හැඟීම" පවා...
0 out of 5

සීනි මුරුක්කු

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
seeni murukku කෙටි කතා එකතුව කසුන් මහේන්ද්‍ර හීනටිගල pages 312
0 out of 5

චන්ද්‍රාග්නි

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
බෝධිසත්ව ගුණය ඇති මිනිසුන් නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලතී.එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති.සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතිනතුරු මදනල හා මුසුවී විශ්වයම සුවඳවත් කරයි.
0 out of 5

බල්ලන්ට බටර්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.
0 out of 5

කම්මැලි මොලේ

Original price was: Rs. 950.Current price is: Rs. 855.
සෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි...
0 out of 5

සඳ කවය

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
දැනට බ්‍රිතාන්‍යයේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරණීය වන ෆ්ලෝරන්ස් ලව්ලේඩි නැවත සබ්ඩීන් වෙත පැමිණෙන්නේ ඇය විසින් මීට තිස් වසකට පෙර සිරගත කළ දාම ඝාතක වූ ලැරී ග්ලාස්බෲක්ට අවසන් ගෞරව දැක්වීම සඳහාය. මියයාමට දින කිහිපයකට පෙර ලැරී ඇයට කියා සිටියේ සබ්ඩින්හි පැරණි බ්ලැක් මෝස් මැනෝර් ළමා නිවාසය අසලින් හමුවූ ළමා ඇටසැකිලි හතර පොලිසිය පවසන ආකාරයේ පෞරාණික දේහයන් විය නොහැකි බවයි. ලැරීගේ...
0 out of 5

නිල් නිවුන්නු

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියා ගත්තද? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරියගෙනුත් නිදහස් වීමට කාලය එළැඹ ඇත. ඇන්ජී වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වා ගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදෙව්වාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත....
0 out of 5

මන්දගාමියා

Original price was: Rs. 1,100.Current price is: Rs. 935.
ජේ.එම් කොඑට්සි 1940 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ උපත ලද්දේය. ඔහු ලියූ පොත් වලින් බොහොමයකට සම්මාන හිමි විය. ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සාහිත්‍ය සම්මානය CNA සාහිත්‍ය සම්මානය ජෙෆ්රි ෆේබර් අනුස්මරණ  සම්මානය ප්‍රික්ස් එට්ට්‍රෑන්ගර් ෆෙමිනා සම්මානය ජේම්ස් ටෙට් බ්ලැක් අනුස්මරණ සම්මානය අයිරිස් ටයිම්ස් ජාත්‍යන්තර සම්මානය බුකර් සම්මානය දෙවරක් ද නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහුගේ කෘතිවලට ලැබී ඇත, මේ  කෘතිය ද කොඑට්සිගේ විශිෂ්ට කෘති අතරට ගැනේ
0 out of 5

කළු සිහිනය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
"කළු සිහිනය" චිලී ජාතික නවකතාකාරිනිය ඉසබෙල් අයියන්දේගේ 2000 වර්ශයේ ලියූ Portrait in Sepia නවකතාවේ එනම් 2023 වසරේ රෝස් මෙනවියගේ දියණිය නමින් සිංහලයට නැගූ නවකතාවේ දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි. රෝස් මෙනවියගේ දියණිය 1832න් පටන්ගෙන1855න් අවසන් වන අතර,කළු සිහිනය 1862 න් ආරම්භ වී 1910 පමණ වන තෙක් දිව යයි.ඉසබෙල් අයියන්දේ 1982 දී ලියූ the house of the spirits මෙම කතා ද්ත්වයේ තුන්වෙනි...
0 out of 5

මිහින්තලේ

Original price was: Rs. 900.Current price is: Rs. 810.
මිහින්තලේ යනු මහින්දාගමනයෙන් පසුව වල් බිහි වූ ඉතිහාසයක් නොවේ.එයට පෙරාතුවද පසුවද නොකඩවා ගලා එන සංස්කෘතික ප්‍රවාහයකි. පූර්ව ඓතිහාසික ලෙන් ලිපිවල සිට පසුකාලීන දීර්ඝ සෙල්ලිපිද කැටයම් හා නටබුන්ද කියාපාන්නේ මේ දීර්ඝතම වූ පුරාවෘත්තයයි. එතැනින්ද නොනැවතී ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලන යුගය හරහා වර්තමානය දක්වා ද පැමිණ ලාංකික අනන්‍යතාවේ කතාවයි
0 out of 5

වන්නියලැත්තෝ

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
වනපෙත පරම්පරා උරුමයයි. මහ කැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වන පෙත සතා සිව්ව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නියලැත්තෝ බිහි වන්නේ ආදි වාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන්...
0 out of 5

සෙනෙහබර රූත්

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවා ගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිමකළ සිතුවම තරමටම පැහැදිලිවය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත ඇගේ දෙතොල් මත වූ සිනහව තරමට ඇගේ බැරෑරුම් සහගත වත...
0 out of 5

බෞද්ධ මනෝවිද්‍යාව

Original price was: Rs. 1,380.Current price is: Rs. 1,242.
බෞද්ධ දර්ශනය මනෝ කේන්ද්‍රීය දර්ශනයකි. එහි සෑම  සිද්ධාන්තයක් ම මනස සහ ක්‍රියාකාරීත්වය මූලික කොට ඉදිරිපත් කර ඇත. මනස කේන්ද්‍ර නොවූ ඉගැන්වීමක් බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත තුළ නොමැති තරම් ය. බෞද්ධ මනෝවිද්‍යාව නැමැති මෙම කෘතිය මනස පිළිබද බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන ඉගැන්වීම් පිළිබද මූලික ඉදිරිපත් කිරීමක් වැනිය. සූත්‍ර දේශනා තුළ මනස පිළිබද දැක්වෙන ඉගැන්වීම් මෙහිදී සාකච්ජාවට බදුන් කර තිබේ.
0 out of 5

මම මලීකා

Original price was: Rs. 900.Current price is: Rs. 720.
මට මගේ නම කියලා කතා කරන්න!මම කැත නැහැ මම මෝඩ නැහැ මම මලීකා මැඩිසන්..ඔව් මම කළුයි තමයි. හොඳටම කළුයි... ඉතින් ඒක නිසා ඔයා මට කැමති නැත්නම් ඒකට මට කරන්න දෙයක් නෑ.... මොකද මේ තමයි මගේ හමේ පාට මම හයියෙන් කෑගහනවා. " චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත් ඔයා මට වඩාත් දහස් ගුණයක් නරකයි. මම නම් කවදාවත්ම තව...
0 out of 5

තේ තවම උණුසුම්

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
සති පූජාව තියාලා ගෑණු පණ පිටින් පුච්චලා දාන එක තිරිසන් වැඩක් නෙවෙයිද? කණ්වැන්දුමී තව මිනිහෙක් එක්ක යන්නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හා මට දැනුයි තේරුනේ ඔයලගේ රටට තියෙන ආදරේ." -සෙල්වී- "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්න බෑ කියාලා. අප ජීවිතවලින් බාගයක් තවම භාරතයේ අපේ ලේ එහේ වැළලුවා අපි. ඒකයි අපිට ඒ රට අතාරින්ට එතරම් අපාසු." -වේලු- මේ අහපං කෙල්ලේ,...
0 out of 5

බිඳුණු මන්දිර

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
කේට් තම දරු දෙදෙනා අතහැර පලා ගියය. ආබාධිත බිළිඳු දියණියත් ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි  කුඩා පුතුත් තනිවම බලා ගනිමින් බිඳී ගිය පවුල පිළිසක කරගන්නට සිදුවූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය, ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩනැගූ ඔවුන්ගේ ජීවිතයත් හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම චිත්‍රපටියක් නිසා විනාශ වී යනු ඇතිද. අධික පාඨක ප්‍රතිචාර දිනාගත් The Could Be Us...
0 out of 5

විශ්ව ආකර්ෂණ නීතිය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
ඔබේ යටි සිත විශ්වයේම කොටසකි.එයට අපරිමිත බලයක් ඇත.මුලින්ම අප එය හඳුනාගත යුතුය.එය විශ්වාස කළ යුතුය.විශ්වාකර්ෂණ නීතිය යනු ඔබ ඔබගේ යටි හිත මගින් ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්නා ප්‍රබල ක්‍රමවේදයකි.මේ තුළ යම් අදෘශ්‍යමාන ස්වභාවයක් තිබෙන බව පෙනෙන නමුත් මෙය විද්‍යාත්මක සංකල්පයක් සහ ක්‍රියාවලියකි.
0 out of 5

බර්ඩි

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
අනේ Birdie ඔයා මොන තරම් අසරණ පුංචි කෙල්ලක්ද? රැවටීම්වලට ලක් වූවත් මෙතරම් රැවටීමකට ලක්වූ අයෙක් ගැන මට මේ ජීවිතය තුළ මෙතුවක් නම් හමුව නැත. ඔබගේ මුළු දිවියම එකම එක ලොකු රැවටීමක්ව තිබියදී ඔබ සොයාගත් සත්‍ය ප්‍රේමය විඳින්නට ඔබට හැකි වූයේ කෙතරම් සුළු කාලයක්ද? ඔබට සැබැවින්ම ආදරය කළ, ඔබව ආරක්‍ෂා කිරීමටම ඔබව මරු තුරුලට යැවූ අය මොන තරම් නම් ඒ වග...
0 out of 5

ලංකාව නම් මිණි දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Elie L. Menasche විසින් රචිත Ceylon Island of Gems කෘතියේ සිංහල පරිවර්තනය .. ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කරගෙන තිබෙන්නේ අනාදිමත්...
0 out of 5

මහනුවර රාජධානියේ රාජතාන්ත්‍රික සබඳතා

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
මහනුවර රාජධානි සමයේ දෙස් විදෙස් රාජතාන්ත්‍රික ඉතිහාසය, පරිපාලන රටාව, රාජ්‍ය සේවය තුළ හා පරිපාලනය සඳහා අනුයුක්තක සිටි නිලධාරී සමූහය මහනුවර හා සම්බන්ධවීමට තිබූ මාර්ග පද්ධති, විවාහ අනුසාරයෙන්  ගොඩනැගුණු මහනුවර රාජධානියේ සබඳතා හා එම විවාහ හේතුවෙන් රජ කිරුළ සිංහලයන්ට අහිමිවීමට හේතු වූ කරුණු, අනතුරුව බ්‍රිතාන්‍ය පරිපාලනයටද ලංකාව නතුවීමට හේතු වූ උඩරට රදලවරුන්ගේ බලකාමී ක්‍රියාදාමය ද දකුණු ඉන්දියානු රාජධානි, රක්ංග දේශීය, සියම්...
0 out of 5

රිබෙයිරෝ දුටු ලංකාව

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.
පවුලස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ  සිරිවර්ධන දැරණියගල, එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බී .ඒ සහ එම්.ඒ උපාධියද නැවත හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එම්.ඒ උපාධියද ලබාගත් විද්වතෙකි. හේ 1937 සිට 1963 දක්වා කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ධූරය හෙබවීය. බළන්ගොඩ මානව පොසිලය සොයා ගැනීම ඔහු විශ්ව කීර්තියට පත් කළේය.  1939 සිට 1963 දක්වා විද්‍යාත්මක පොත් හා නිබන්ධන තුන්සිය හැත්තෑ ගණනක් ඔහු ලියා ඇත. දැරණියගල මහතා  1961...
0 out of 5

හිට්ලර්ට පියවරක් ඉදිරියෙන්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
(යුදෙව් දරුවෙකුගේ ප්‍රංශය හරහා සංචාරය) Fred Gross ගේ One step ahead of Hitler හි පරිවර්තනය
0 out of 5

වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොවපුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House On the Prairie  රූපවාහිනි නාට්‍යමාලාවට පාදක වුණු ලිටිල් හවුස් පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි.මෙය කොටස් 4 කින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි. දහනම වැනි සියවසේ මුල් භාගය ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින්...
0 out of 5

දේව මායාව

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේදී රචනා කරන ලද The God Delusion  නම් වූ ලෝ ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.එහිදී ඔහු තරයේ පවසා සිටින්නේ සහතික ලෙසම වාගේ අධි ස්වභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුලාවක් බව මෙහිදී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි."මුලාව" යන්න ඔහු නිර්වචනය කරන්නේ යම් මතයකට...
0 out of 5

මිහිමත විශිෂ්ටතම සංදර්ශනය

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
පරිණාමය පිළිබඳව මතභේදය වසර එකසිය පනහක් ගත වූ පසුවත් වියරු ලෙස කැළඹෙමින් තිබෙනු දැක 1850 දී සිය අග්‍ර කෘතිය වන On the origin of species  මඟින් සමාජය අරටුව දක්වාම දෙදරවීමට ලක් කරන ලද චාල්ස් ඩාවින් සහතිකවම තම සැක'මුසු භීතියේ ඇහිබැම ඔසවනු ඇත. මිහිමත විශිෂ්ටතම සංදර්ශනය නම් වූ මේ කෘතිය යනු මැවුම්වාදින්, බුද්ධිමය නිර්මාණවාදයේ අනුගාමිකයන් සහ තවමත් පරිණාමය විද්‍යාත්මක සත්‍යයක්ද යන්න...
0 out of 5

දුක හමාරයි ජීවිතය මාරයි

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,360.
මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදලියක් මම අත්දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය හේතුවෙන් මගේ සෞඛ්‍ය හා සතුට තවදුරටත් විනාශ කර නොගත්තෙමි. සියලු අඳුරු නිම්තීරයන් මවෙතින් ඉවත්විණි.යා යුතු මඟ පෙන්වමින් දොරවල් හැරුණි. මා වටා වූ ලෝකයේ සුන්දරත්වය දැන් මට දැකිය හැක. එමෙන්ම මෙම ග්‍රන්ථය කියවන ලෙස සැමට යෝජනා කරමි. මෙය නිතර ඔබේ යහනෙහි තිබිය යුත්තකි. ඔබේ...
0 out of 5

සැබෑ ලක්දිව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
C. BROOKE ELLIOTT විසින් රචිත THE REAL CEYLON කෘතියේ සිංහල පරිවර්තනය "සැබෑ ලක්දිව " බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි....
0 out of 5

ලක්දිව උතුරුකරයේ සත් වසක්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
MARY and MARGARET LEITCH'S විසින් රචිත SEVEN YEARS IN CEYLON  කෘතියේ සිංහල පරිවර්තනය "ලක්දිව උතුරුකරයේ සත් වසක් " සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ ..... ලංකාවේ උතුරුකරයේ සත් අවුරුද්දක් Seven Years In Ceylon මෙරි හා මාර්ගට් ඩබ්ලිව් ලිව් සොහොයුරියන් විසින් මිෂනාරීවරියන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ (1890 - 1896) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන...
Loading...