Shop
විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
මෙය මවිසින් පර්වර්තනය කළ ලොව පුරා ලබාහෝ ජනප්‍රියත්වය ට පත් 'ධනවත් පියා, දිළිඳු පියා (Rich Dad, Poor Dad) ග්‍රන්ථය රචිත රොබර්ට් ටී. කියෝසාකි විසින් රචිත නවතම ග්‍රන්ථය වන 'Why 'A' Students Work for 'C' Student හි සිංහල පරිවර්තනය වේ. වර්තමාන ලෝකය සැළකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව 'දක්ෂයින්ගේ යුගය' ලෙසිනි. ඒ සඳහා කදිම උදාහරණ වන්නේ ඉහළ අධ්‍යාපනික සුදුසුකම් නො ලද නමුත්...
වරලස
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන වාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයුලියාගේ පියාගේ වැඩ පොළයි. ඇගේ පියා යතුරු පැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය...
හෙනා සිත්තරිය ලක්ෂ්මී
Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
අවමන් සහගත යෝජිත විවාහයකින් පලායමින් සිටි වයස අවුරුදු දාහතක් වූ ලක්ෂ්මී, හුදෙකලා ව සිය පිටිසර ගම්මානයේ සිට ජායිපූර්හි වර්ණවත් පින්ක් නගරයට පැමිණෙන්නට මාර්ගය සලසාගනියි. එහි, හෙනා ශිල්පිනියක බවට පත්වන ඇය ඉහළ පැළැන්තියේ කාන්තාවන් අතර වැඩිම ඉල්ලුමක් දිනා ගන්නට සමත් වන්නී ය. ප්‍රභූ පවුල්වල ජීවන රහස් පිළිබඳ දැනුවත්, විශ්වාස වන්තියක වන ලක්ෂ්මී, කිසි දිනෙක තම ජිවිතය පිළිබඳ කිසිදු රහසක් හෙළි නොකර...
දූවේල්ලේ රැඳුණ පියසටහන්
Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
බෞද්ධ/ පෞරාණික මූල ග්රන්ථ ක්‍රි. පූ. පළමුවන සියවසේ සිට වර්තමානය දක්වා දිවෙන බුදුරදුන්ගේ චරිතාපදාන සිය ගණනක් ඇති නමුත්, කිසිදු සුවිශේෂත්වයක් නොමැති වේ. ඒ හැමෙකක ම පාහේ දැකිය හැක්කේ. ත්‍රිපිටකයෙන් අහුලාගෙන තිබෙන කරුණු කිහිපයක් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් ගණනාවකට පසු ඇති වූ ජනප්‍රවාද සමග මිශ්‍ර කිරීමකි. ඕස්ට්‍රේලියානු බෞද්ධ භික්ෂුවක වූ එස්.ධම්මික විසින් රචිත මෙම පොත. බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ඉගැන්වීම්...
පිරිමියාව කියවමු – osho the book of man
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ.එසේම නෙළුමක් යනු නෙළුමක්.එය රෝස මලක් බවට පත්වීමට කොහෙත්ම තැත් නොකරයි.එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි.ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ.ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ. රෝස මල නිරෝගීව සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි.එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමගින් ජීවත්වෙයි.මිනිසාට...
සපත්තුවා
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
Reebok Global Brand එකක් වීමේ නොදන්නා කතාව ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී සහ දීප්තිමත් ව්‍යවසායකයන්ටත්, ව්‍යාපාරික නායකයන්ටත් ,Shoemaker කෘතියේ මෙම සුවිශේෂී සංස්කරණය මම තිළිණ කරන්නේ මහත්සන්තෝෂයකින්. බෝල්ටන්හි කුඩා කර්මාන්තශාලාවකින් ආරම්භ කළ ගෝලීය සන්නාමයක් දක්වා රීබොක් රැගෙන යාමේ මගේ කතන්දරය, අධිෂ්ඨානය, උත්සාහය සහ මහත් වෙහෙසින් සිහින හඹායාම ගැන කතන්දරයක්. නමුත් ඒ සියල්ලටම වඩා එය ව්‍යවසායකත්වය බලය ගැන සපථ කෙරෙන කතන්දරයක්. ඔබට දැක්මක්, අධිෂ්ඨානයක්...
නිදොස්මි නිදහස්මි
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ගැහැණියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි.ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි.නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත. සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී,ගිනි පුපුරක් බවට පත් වූ ගැහැණියකගේ කතාවයි නිදොස්මි! නිදහස්මි! මනෝහරි ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.
විසුවියස් විදාරණය හෙවත් පොම්පියා නගරයේ විනාශය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මෙම කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි.ක්‍රිස්තු වර්ෂ 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියානගරයේ අසළ වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අතිමහත් විනාශය මේ කතාවට පසු බිම් වී ඇත . වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකකාශී වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන්...
බිඳුනු අතීතය
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුළින් තෙත්විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බිය පත්ව සිටියා දැයි මා සිතුවාද ? නැත. මා දුටුවේ කෝපයට පත් පාලනයෙන් තොර දරුවෙකි. සිදුවූ දේ පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් හා සම්පූර්ණ චිත්‍රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය ඇනාගේ කතාව ඉන් එකකි.
පොලියානා පොත් එකතුව
Original price was: Rs. 2,860.Rs. 2,288Current price is: Rs. 2,288.
පොලියානා සතුට බෙදෙන පොලියානා ජම් සහ පොලියානා යන කෘති ත්‍රිත්වයෙන් මෙම ග්‍රන්ථය සමන්විත වේ.
ස්වප්නේෂ්වර
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක හැන්දෑවේ තුන් මං හන්දියක සෙවනැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග්‍රාමීය භූ දර්ශනයේ වෙසෙන මිනිසුන් අහිංසකත්වයේ හෝ සරලත්වයේ විකට රූප නොව සංකීර්ණ හා ස්ථිර ජීවිත ඇති පුද්ගලයන්ය.ගැමි ජීවිතය බැලූ බැල්මට තේරුම් ගත හැකි තැනක් නොවේ එය දැනිය යුතු ක්ෂේත්රයකි. එය යක්ෂ දේව යාතුකර්ම සංස්කෘතීන් පුරා, දෘශ්‍යමානය සහ...
මාරක පැතුම
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
අවශ්‍ය කෙනාව විනාශ කරන්න ඕනේ නම් ඔයා ඒ කෙනාගේ යටි සිතට බලය යොදන්න ඕනේ.අපි හැමදෙනාම දරාගෙන ඉන්න මරණයේ පැතුම උද්දීපනය කරලා, අවුස්සලා එළියට ගන්න ඕනේ. ඇය වෙත පවතින උනන්දුව ක්‍රමයෙන් තීව්ර වන ආකාරය මම දුටිමි. 'ඔයාට තේරෙනවා නේද? දැන් ඒ මරණයේ පැතුම පතන කෙනා විසින්ම ඇත්තෙන්ම ඇත්ත රෝගී තත්ත්වයක් එයා තුළ ඇති කරගන්නවා.දැන් එයා ප්‍රාර්ථනා කරන්නේ ලෙඩ වෙලා මිය මියයන්න....
හිකරි ඩිකරි ඩොක්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
හර්කියුල් පොයිරෝ ගේ ලේකම්වරිය වන මිස් ලෙමොන්ට යම් කරදරයක් තිබේ යන්න තේරුම් ගැනීමට ඔහුට ස්වකීය රහස් පරීක්ෂක සමස්ථ හැකියාවන්ම අවශ්‍ය නැත.ඇය විසින් එක්තරා ලිපියක වැරැදි තුනක්ම සිදු කර තිබේ.ඔහුගේ සාමාන්‍යයෙන් කාර්යක්ෂම සහායිකාවකගේ සොහොයුරිය සේවය කරන ශිෂ්‍ය නේවාසිකාගාරයේ චෞරෝන්මාදය (ක්ලේප්ටෝමේනියාව) උද්ගත වී ඇතැයි යන හැඟීම මෙම වැරදී සිදුවීමට හේතුව බව පෙනිණි.අනපේක්ෂිත අවස්ථාවලදී අනපේක්ෂිත තීරණගත යුතුයි අදහස් කළ, මෙම විශිෂ්ට රහස් පරීක්ෂකවරයා...
මිනිස් දිවියේ අරුත සොයා
Original price was: Rs. 980.Rs. 784Current price is: Rs. 784.
(නාසි වද කඳවුරු වල සිරගතව සිටි, දිවි ගලවා ගැනීමට සමත් වූ සුප්‍රකට මනෝ වෛද්‍ය මහාචාර්යවරයකු එහිදී ලත් අත්දැකීම් ඇසුරෙන් මානසික ගැටලු විසඳා ගැනීමට මග පෙන්වන ඉෂ්ටාර්ථ චිකිත්සාව ලොවට හඳුන්වා දුන් පුරෝගාමී කෘතිය) "ඔබ මේ වසරට කියවන්නේ එකම පොතක් නම් ඒ මේ පොත වියය යුතුය." -ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත - පරිවර්තනය: ලීලානන්ද ගමාච්චි මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවලදී මුහුණ දුන්...
පොපී
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
පාඨකයින්ගේ ආදරය දිනාගත් මුදුණ වාර ගණනක් එළි දක්වා තිබෙන නිර්මාණයකි. ඇගේ නිර්මාණවල විශිෂ්ටත්වය ඇගේ කතාවක් සඳහා පුද්ගල චරිත ගණනාවක් කේන්ද්‍රීය වීමයි. ආදරය, වෛරය, අත්වැරදීම්, පසුතැවීම් යනාදී මිනිස් හැඟීම් සියල්ල හාස්‍යමය සංවේදී බවකින් නිර්මාණය කිරීමට මේරි වෙස්ලි ලේඛිකාව සමත් වී තිබේ. ජීවිතය පිළිබඳව සරලව ලියැවුණු නිර්මාණවලට ඇලුම් කරන පාඨකයන්ට පොපී රසවත් තිළිණයකි. "මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත.මා හුදකලාා...
අමරණීයත්වයේ අම යුෂ
Original price was: Rs. 2,700.Rs. 2,430Current price is: Rs. 2,430.
අමරණීයත්වයේ අමයුෂ කෙබඳු ආකාරයේ නවකතාවක්ද එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි. එය ඉතිහාස කණ්ඩයන්ගේ සන්නතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි. ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමගින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන් වග වීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැසූ අයුරුද...
කළු ඇත්දල
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
කොරල් දූපත ලියා ජනප්‍රියත්වයට පත් රොබට් මිචෙල් බැලන්ටයින් අතින් ලියැවුණු වෙනස්ම නවකතාවකි, මෙම නවකතාවට වස්තු විෂය වන්නේ සමකාලීනව වඩාත් ප්‍රචලිතව පැවැති වහල් මෙහෙයයි. අප්‍රිකාවේ වනාන්තරවල විසූ නීග්‍රෝ ජාතිකයන් අල්ලා වහලුන් ලෙස සේවයට යෙදවීම පිණිස විදෙස් රටවල යැවීමේ ජාවාරම ඔහු දැඩිව පිළිකුල් කළේය. "මෙම නවකතාව හුදෙක් වහල් මෙහෙයේ ඇත්තා වූ අමානුෂික භාවයන් පාඨකයන් වෙත හෙළිදරව් කරනු පිණිසමය. අප්‍රිකා වහල් වෙළෙදාම සපුරා...
ජෙරල්ඩ් ඩරල් පොත් එකතුව
Original price was: Rs. 3,700.Rs. 2,960Current price is: Rs. 2,960.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය. මේ එම පොත් තුනෙහි සිංහල පරිවර්තනයි. ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට...
හඬනු පෙම්බර දේශය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබු ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ටේ්රලියාවේ ද්වීතීයක පාසල් හා සරසවිවල නිර්දේශිත පෙළ පොතකි. 'හඬනු පෙම්බර දේශය' භාෂා විස්සකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වු විශිෂ්ට ග්රන්ථයකි. වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයකි....
සටනින් සටන
Original price was: Rs. 3,000.Rs. 2,700Current price is: Rs. 2,700.
වසර 1986 සිට 1990 දක්වා 60000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරලි සමය අළලා දශක තුනකට පසු හෙළි කළ අතිශය සංවේදී සත්‍ය කතාව
ගින්නෙන් උපන් ගිනි පුපුරු – ජවිපෙ දෙවැනි කැරැල්ල ප්‍රථම කාණ්ඩය
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
දශක තුනකට පසු හෙළි කළ 1986 සිට 90 දක්වා පැවැති 60000 ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරැල්ලේ සත්‍ය කතාව.
දේව උද්‍යානය
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් තුන් වැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට...
කුරුල්ලෝ, සිවුපාවෝ සහ නෑදෑයෝ
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක අත්දැකීම් ඇතුළත් කොට පොත් තුනක් ලිවීය.මගේ පවුලයි අනෙක් සත්තුයි ඉන් දෙවැන්නයි ඩරල් පවුල ග්‍රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙර්ල්ඩ්ගේ (ජෙරී) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුළ කුඩා ජෙරී ස්වභාවධර්මය සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශීකෘත වේ.කෝෆු දිවයිනේ සුන්දර ගැමි පරිසරය තුළට නිරායාසයෙන්ම...
පහන් සිතින් සරන්න
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
pahan sithin saranna අනුවර්තනය ගාමිණී කුමාර විතාන pages 264
දල්වන්න එක ඉටි පහනක්
Original price was: Rs. 750.Rs. 675Current price is: Rs. 675.
ග්ලුකොමා රෝගයනිසා පෙනීම අහිමිවූ දැරියකගේේ කතාව. මෙම පොතේ කතුවරිය ද මෙම පොතේ ප්‍රධාන චරිතය වන කැතීගේ වයසේදීම දෙනෙත් අහිමි වූ තැනැත්තියකි. බ්‍රේල් ක්‍රමයට ලිවීම හා කියවීම ප්‍රගුණ කළ ඇය 1954 දී මිල්වොකි මවුන්ට මේරි විද්‍යාලයට ඇතුළුව කම්ලවුනඩ් උපාධිය ලබා ගත්තාය කැතීගේ හදවත ඉරි තැලුණු පොළොවෙන් මතුවූ දිය උල්පතක් ගුබුළු දමන්නාක් මෙන් පිනා ගියේය. සදහටම වැලලී ගියා යැයි සිතා සිටි බලාපොරොත්තුවේ...
ගැඹුරු මුහුද
Original price was: Rs. 1,250.Rs. 1,062Current price is: Rs. 1,062.
"ගැඹුරු මුහුද" වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහිපිට ඇතිවන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි.විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති මත පිහිටුවන ලද ජගත් රජයකිනි.අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති...
මම වූයෙමි…මම වෙමි…මම වන්නෙමි…
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
ඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර්’ නම් ජනප්‍රිය නවකතාවෙහි ආඛ්‍යාන වින්‍යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත්‍රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කරමින් සාමාන්‍යයෙන් සාහිත්‍ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප්‍රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ්‍යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන්‍යයෙන් වීර කතාවල මැකී...
හිත හොඳ දොස්තර සහ මහ මුහුදේ අවතාරය – කතා මාලා අංක 18
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 190
හිත හොඳ දොස්තරගේ මහදෙණිය වලව්වේ පලහිලව්ව – කතා මාලා අංක 17
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 111
හිත හොඳ දොස්තරගේ සත්තු වත්තේ ජනරජය – කතා මාලා අංක 16
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 160
හිත හොඳ දොස්තර සහ මුරුගසන් වරුසාව – කතා මාලා අංක 15
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 239
හිත හොඳ දොස්තරගේ අභිරහස් විලේ හාස්කම – කතා මාලා අංක 14
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 119
හිත හොඳ දොස්තර සහ අභිරහස් විල – කතා මාලා අංක 13
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 120
හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය – කතා මාලා අංක 12
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 144
හිත හොඳ දොස්තරගේ ආපසු ගමන – කතා මාලා අංක 11
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 111
හිත හොඳ දොස්තරගේ හදේ සවාරිය – කතා මාලා අංක 10
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 231
හිත හොඳ දොස්තරගේ අවතාරයේ අභිරහස – කතා මාලා අංක 09
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 136
හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර – කතා මාලා අංක 08
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 168
හිත හොඳ දොස්තරගේ මහා තැපැල් මංකොල්ලය – කතා මාලා අංක 07
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 176
හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව – කතා මාලා අංක 06
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 144
හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඩල – කතා මාලා අංක 05
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 152
හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක – කතා මාලා අංක 04
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 200
හිත හොඳ දොස්තරගේ අබිරහස් දුපත – කතා මාලා අංක 03
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 180
හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය – කතා මාලා අංක 02
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 198
හිත හොඳ දොස්තරගේ කතන්දරය – කතා මාලා අංක 01
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පරිවර්තනය සමරසිංහ ගුණසේකර pages 141
අසීමා
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදගෙන යන්න ආසයි නම්, දැන්ම ඔය මෝහනීය නින්දෙන් අවදි වෙන්න. ඔයාගේ දේ මගේ - මගේ දේ ඔයාගේ කියලා බෙදීම් නැති විශ්වීය ප්‍රේමයේ කිමිදෙන්න යතාර්ථය සුණු විසුණු කරන චාරිකාවක් අරඹන්න.
