Showing 97–144 of 1414 results

0 out of 5

තීරකයා ඔබයි

Original price was: Rs. 900.Current price is: Rs. 765.
ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? වී ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ? අභියෝග ජයගන්නේ කෙසේද ? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ? මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
0 out of 5

මොළෙන් බිස්නස්

Original price was: Rs. 800.Current price is: Rs. 680.
ඕනෑම පුද්ගලයෙකුට තම මොළය මෙහෙයවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩාත් හොඳින් සහ නිවැරදිව කරගෙන යාම සඳහා අවශ්‍ය කරුණු මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. තම මොළය මෙහෙයවා යම් යම් කරුණු තාර්කිකව සැසඳීමෙන් වඩාත් යහපත් හෙට දවසක් ගත කිරීමට අවශ්‍ය කරුණු මෙහි අඩංගු වේ.
0 out of 5

කෝටිපතියෙකු වීමටනම්

Original price was: Rs. 600.Current price is: Rs. 510.
සාර්ථක වීම සිහිනයක් විය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය. යමක අවශ්‍යතාවය සහ එය සැබවිත්ම ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. විශේෂයෙන් සාර්ථකත්වය ගැන කතා කරන විට, ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ ඉක්මණින් ක්‍රියා කළ යුතුය. එහිදී ඔබට නව මගකට ළගා විය හැකි වන පරිදි සාර්ථක දර්ශනයක් ඔබේ ජිවිතයට යෙදවීමට ඉගෙන ගනු ඇත. ධනවත් අය ජයග්‍රහණය කිරීමට...
0 out of 5

දියුණුවේ මාවත

Original price was: Rs. 600.Current price is: Rs. 510.
diyunuwe mawatha  
0 out of 5

සාර්ථකත්වය අත්දැකීමට නම්

Original price was: Rs. 800.Current price is: Rs. 680.
sarthakathwaya athdakeemata nam  
0 out of 5

සැබැවින්ම ලෝකයේ මායාවක් ද?

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
සත්‍යය සොයාගත නොහැකියි. එය සිදුවන්නේ අනෙක් අතටයි. සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත. සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි....
0 out of 5

ශාපලත් පැපිරසය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
'ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්... ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ  මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.” - ඇබොට් පැකෝමාස් “කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.” - මාර්ක් වයිල්ඩර් “නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ...
0 out of 5

මතක ශක්ති වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
පරිවර්තනය : ප්‍රදීප්කුමාර  බාලසූරිය
0 out of 5

අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගන්නේ මෙහෙමයි.

Original price was: Rs. 900.Current price is: Rs. 765.
arthawath jeevithayak godanagaganne mehemai පරිවර්තනය: ඇනටිමාරි ජසින්ඩා the power of positive thinking
0 out of 5

වාපී

Original price was: Rs. 800.Current price is: Rs. 640.
රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත  ‌මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරී පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා...
0 out of 5

දෙයියන්ගෙ ඇතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා...
0 out of 5

නිර්මාණයේ මහා ශෝකය

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත්‍ර ප්‍රවණතාවේ පුරෝගාමියකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත්‍රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන්‍ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල්‍යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටි, මේ සද් ගුණවත් මිනිසා, චිත්‍රකලාව තුළින්ම තම ජීවිතප්‍රකාශනය ගෙන හැර දැක්විය. චිත්‍ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු...
0 out of 5

ලංකා පාරාදීසයේ සැමරුම්

Original price was: Rs. 800.Current price is: Rs. 640.
ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යොගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ...
0 out of 5

දශක පහක් ලංකාවේ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
ලංකාවේ මාර්ග පද්ධතියේ පුරෝගාමියා මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත. ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට වෙනුවෙන් ඇප කැපවී ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ...
0 out of 5

හිට්ලර් ගේ පලායාම

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු...
0 out of 5

පුරුද්දක බලය

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ කෘතියක අනුවර්තනයකි අනුවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි
0 out of 5

ආශ්චර්යවත් හිමිදිරිය

Original price was: Rs. 800.Current price is: Rs. 680.
ashcharyawath himidiriya miracle morning  
0 out of 5

පුංචි පහේ අම්මලාට

Original price was: Rs. 650.Current price is: Rs. 585.
1979 එක සීතල උදෑසනක, "ලොක්කේ..." අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදිවීමි.. අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කලු සපත්තු එක්ව තිබුණි. වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි. "හොඳට ලියන්ට ඈ...., ඔයාට පුළුවන්...." අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති...
0 out of 5

ආලවන්ත ජේත්තුකාරයා

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිංහැම් සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරීන්ගා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසු පිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත්වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කරනොඇඹූ වටිනා අශ්වයා,...
0 out of 5

වහලකුගේ ඉරණම

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"වහලකුගේ ඉරණම" නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ. වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල් කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි. 17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය...
0 out of 5

නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවර කලාවියේ උතුරුකරය ගැන කෙරී ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය. විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්‍යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය....
0 out of 5

ආකර්ෂණ නීතිය

Original price was: Rs. 900.Current price is: Rs. 765.
සෘණාත්මක සිතුවිලි පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය. එවිට එවැන්නෝ අසාර්ථක වෙයි. ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනිම අයය. එවිට එවැන්නෝ සාර්ථක වෙති. සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්, විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුළත් බවය. මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම...
0 out of 5

ලොකුවට හිතන්න

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
lokuwata hithanna පරිවර්තනය සිරිසේන රත්නායක pages 228
0 out of 5

ඉකිගායි

Original price was: Rs. 700.Current price is: Rs. 595.
ikigai  
0 out of 5

ගම් මුලාදෑනි වතගොත

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත " ගම්මුලාදෑනි වතගොත " නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන වටිනා ග්‍රන්ථයකි.බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ. අතීතයේ සිට ගම පාලනය නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදුවන්නට ඇත . බ්‍රිතාන්‍යයන් විසින් 1833...
0 out of 5

පීත හිරු අඩක්

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
peetha hiru adak  
0 out of 5

සැගවුණු ලෝකය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ...
0 out of 5

ලංකාව

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.
"කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරු වලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්‍රමයකට) කැලෑ සටන් ක්‍රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්‍රමණශීලී ක්‍රම ඔවුන් ප්‍රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය....." හෙන්රි...
0 out of 5

අසම සම ජීවිතයක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,530.
 අසමසම ජීවිතයක් තුළින් ඔබ වෙත ගෙන එන්නේ මෑත කාලය තුළ දී යුරෝපය, උතුරු ඇමරිකාව ප්‍රමුඛ බටහිරින් බිහි වූ අලුත්ම පොත පත අතරින් තෝරා ගත් දැනුම් දෝතකි. මෙම කෘතියෙහි මුල් පරිච්ඡේද ගලා යන්නේ ජීව ලෝකයේ සම්භවය සහ මානව ඉතිහාසය හරහා ඔබේ ජීවිතයේ මූලාරම්භය සම්බන්ධයෙන් වෙනස් කියව්මක් ඔබ වෙත සමීප කරවීම සඳහාය. ජීවිතය සහ ලෝකය දෙස නව මානයකින් බැලීමට උපකාර වන තොරතුරු...
0 out of 5

අහිමි රස මතක සොයා (කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2)

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කියෝතෝ වේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම්...
0 out of 5

මුදල් සොයන මොළේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
Morgan Housel The Psychology Money මුදල් සොයන මොළේ '' ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ ප්‍රීතියක් ඇත. එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳි යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි." මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි. -...
0 out of 5

හෝමෝ ඩෙයුස්

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.
සාගතය අතුරුදහන් වෙමින් තිබේ ස්ථුලභාවය නිසා ඔබට ඇති ජීවිත අවදානම සාගින්න නිසා වන අවදානමට වඩා අධිකය. මරණය යනු තාක්ෂණික ගැටලුවක්ම පමණකි සමානාත්මතාවය පිටවී යයි; එහෙත් අමරණීයත්වය පිවිසෙයි. අපගේ අනාගතයේ රැඳී ඇත්තේ මොනවාද? 21වැනි සියවසේ දී තමන්වම ප්‍රති-සැලසුම් කර ගැනීමට ද, අලුත් ජීවි ස්වරූපයක් නිර්මාණය කිරීමටද හැකි දෙවියන් බඳු, වර්ගයක් බවට පත්වීමේ අභිලාෂය මනුෂ්‍ය වර්ගයාට තිබේ. විශාල දත්ත සහ කෘතිම බුද්ධිය...
0 out of 5

බුදු දහම සත්‍ය වන්නේ ඇයි?

Original price was: Rs. 950.Current price is: Rs. 855.
රොබට් රයිට් විසින් රචිත, "බුදු දහම සත්‍ය වන්නේ ඇයි?” කෘතිය වඩාත් නවීන බටහිර ඇසකින් බුදු දහමේ හරය විවරණය කිරීමට දරන ලද වැදගත් ප්‍රයත්නයකි. එය විශේෂයෙන්ම විද්‍යාත්මක, දාර්ශනික හා නූතන මනෝ විද්‍යාත්මක ඇසකින් බුදු දහමේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරයි. සිය මතයන් වඩාත් තර්කානුකූල  ‌හා ප්‍රඥාවන්තපදනමකින් යුතුව ඉදිරිපත් කිරීම මෙම කෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. මෙහි එන බොහෝ කරුණු විප්ලවකාරී හා සුවිශේෂී වේ....
0 out of 5

පොහොසතුන් නොකී කතා

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,360.
මේ විශ්වයේ ජීවත් වන බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජීවත් වෙයි. ඔබට වුවමනාවට වඩා සේවය බහුල වූ විට ම සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජීවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමත් කම්පාවට පත් වන්නන්. මේ අග හිග මානසිකත්වය' නුසුදුසු තරම් දුක් විඳිම '' ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමත් සාර්ථක...
0 out of 5

පටු මඟෙහි කුඩා නිවහන

Original price was: Rs. 900.Current price is: Rs. 720.
9 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්‍රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි. ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte...
0 out of 5

කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
අග්‍රහණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මා හැඟි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප්‍රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය...
0 out of 5

බින්දුව සොයා යෑම

Original price was: Rs. 900.Current price is: Rs. 810.
බින්දුව යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවෙයි. බින්දුවේ මුල හෙවත් ප්‍රභවය සලකන කල, එය දාර්ශනික විවාද රාශියකට තුඩුදුන් මෙතෙක් නොවිසඳුණු අබිරහසක් බඳු විශ්වීය ඥාණයට අයත් ප්‍රපංචයකි. ඒ බින්දුවේ උපත සොයා මහාචාර්ය අමීර් ඇක්සල් ගමන් කළ ඒ අසිරිමත් චාරිකාවේ ආනන්දනීය වුත් ප්‍රඥාවන්ත වුත් කතාව සිංහල පාඨකයාට හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ සරත් මල්ලියා වඩු පරිවර්තනය කළ බින්දුව සොයා යෑමයි. අමීර් ඩී. ඇක්සෙල් බින්දුව...
0 out of 5

මැදියම් රෑ පුස්තකාලේ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
'ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්ත කාලයක්.' ඈ කිව්වා. 'ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොතේ. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා. ඔයාට තිබුණ තෝරාගැනීමේ ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණේ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම...
0 out of 5

රුදුර නොදරන අඳුර

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
The Dark Holds No Terrors යනු දැරියක කලාතුරකිනුත් යුවතියක නිරන්තරවත් ගැහැනියක සුලබවත් අත්විඳින නමුත් රහසේ සඟවා ගනිතියි සිතිය හැකි යම් යම් අත්දැකීම් රාශියක එකතුවකි. පරපීඩනය ඉවසා දරාගත යුතු දෙයක් නොවන අතරම ප්‍රශ්න වලට විසඳුම ඇත්තේ පලායාම තුළ නොවන බවද කතුවරිය සිය සරල නමුත් බරැති රචනා ශෛලියෙන් අවධාරණය කරයි. අවසානයේ සෑම අයකුම අප ජීවත්වන සමාජවල සංස්කෘතික නිර්මිතයන් හා අගයයන් විසින් පීඩාවට...
0 out of 5

මකුළු දැලේ යුවතිය

Original price was: Rs. 650.Current price is: Rs. 520.
කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය "අකුරු කියවන්න ඉගෙන ගන්න එපා එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි. ඔයා තරුණයි. එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක්...
0 out of 5

නිරුවත් යුවතිය

Original price was: Rs. 750.Current price is: Rs. 600.
මම මගේ දරුවන් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වීමි. ඔවුනට සතුට සපිරි ළමා වියක් ලබා දෙන්නට මම නිතරම වෙහෙසෙමි. ඒ සමගම මම මහත් අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කරමි. විමසිල්ලෙන් පසුවෙමි. ඒ මල් කැකුළුවන් අහිංසක ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා මගේ දරු පැටවුන් ගොදුරු කරගන්නට මාන බලන පාපතරයන් සමාජයේ සිටිනා බව මම ඉතා හොඳින් දන්නා හෙයිනි.. "සුළං හමන්නේ අතු ඉති සොලවාගෙනය. දැරියක සෙමෙන් ගස්...
0 out of 5

රිචඩ් ද සොයිස නිහඩ කල හඬ

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
ගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය. සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු...
0 out of 5

නිම කළෙමි දුර ගමනක්

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
මෙම කෘතියට පාදකවන්නේ ඉෂමයෙල් බෙයාර්ගේ ළමා කාලය පිළිබඳ කතාවයි. වයස අවුරුදු දොළහ තරම් වු ලාබාල වියකදී ඔහු විසූ සුන්දර ගම්මානය කැරලිකරුවන් විසින් ආක්‍රමණය කර වනසාලන අවස්ථාවෙහි සතුරන්ගෙන් බේරි පළායාමට ඔහු පිවිසෙන්නේ අති භයානක වටා පිටාවක් ඇති පරිසරයකටය. යුද හමුදාවට බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් අනතුරුව තමාටද ඕනෑම දරුණු සාහසික ක්‍රියාවක් කළ හැකි බව වටහා ගන්නා අතරම එවන් සාපරාධී ක්‍රියාවන්ගෙන් බැහැර වී නැවත...
0 out of 5

රෝස වලාකුළු

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආදරය නොමැතිකම හයිඩ් ද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක් දැයි විමසිලිමත් නොවීමයි. ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය, රැකවරණය නොමැති කමට කොතරම් ළඟද?
0 out of 5

කඳුකර රෝස මල්

Original price was: Rs. 480.Current price is: Rs. 384.
එදා රාත්‍රියේ දැරීය සීයා සමඟ කතා කළේ සැන්දෑවේ දුටු ලස්සන ගැනය. ඇය ඒ අතරේ ලේන්සුව ලිහුවේ නෙලාගත් මල් ඔහුට පෙන්වීමටය. එහෙත් ඒ සියල්ල පරවී අපූරු වර්ණයන් ද මැලවී ගොස් තිබුණි. සියේ ...! ඇයි මේ....? "මල් හැදිලා තියෙන්නේ ඉර එළියේ වැඩෙන්න. ලේන්සුවක හිර වුණාම ඒවා මැරිලා යනවා " ඔහු කීවේය. මින් පසු නිදහසේ හැදී වැඩෙන්නට මල් වලට ඉඩ හරින බව ඇය...
0 out of 5

හෙයිඩ්ගේ දරුවෝ

Original price was: Rs. 680.Current price is: Rs. 544.
*අපි අනික් අයගේ ජිවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොද නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ තව කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවන ආදරය, කරුණාව...."
0 out of 5

දෙයියන්ගෙ ඇතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදු බඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවා ගැනීම උදෙසා ඇහැළේ පොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේ පොළ පාර්ශ්වය...
0 out of 5

නිරුවත් ගැහැනිය

Original price was: Rs. 1,380.Current price is: Rs. 1,242.
මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මයජනක යෝග්‍ය සකස් වීම් වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ. විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම් වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ්...
Loading...