Shop
චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
ලෙයට ලෙය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
JAMES HADLEY CHASE ගේ "I'LL BURY MY DEAD කෘතියේ සිංහල පරිවර්තනය
සංසක්කාරී
Original price was: Rs. 980.Rs. 882Current price is: Rs. 882.
කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි ... සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත් කරනා...
කැබලි
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
පෝලන්තය නට්සි ග්‍රහණයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජම්න් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි .එස් එස් භටයන් කුඩා බෙන්ජමින් ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිට ම ය .අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය .මේ විට ඔහු තුන් හෝ සිව් හැවිරිදි විය .මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අප වෙත විස්මයාවහ...
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කතෘ : සයිමන් නවගත්තේගම ප්රකාශනය : සුරස ප්‍රකාශකයෝ
සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
Original price was: Rs. 200.Rs. 160Current price is: Rs. 160.
ව්යාඝ්ර ධේනුව දැන් මගේ ලලෙයට පුරුදු වී ඇත .මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. .සාගින්න අධික වන විට පෙරදී වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය .කෙසේ වුවද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ට ගතිගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. .සංසාරණ්‍යයේ දඩයක්කාරයාගේ දෙවන භාගය වන සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කෙරෙන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය...
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
Original price was: Rs. 275.Rs. 220Current price is: Rs. 220.
කතෘ : සයිමන් නවගත්තේගම ප්රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
ක්ෂීර සාගරය කැළඹිණ
Original price was: Rs. 250.Rs. 200Current price is: Rs. 200.
නමුත් මම කියන්ඩ ඕන එක කාරණයක් - ඔබ විශ්වාස කරන්නේ කඩුව - යුද්ධය . මං විශ්වාස කරනවා කැත්ත උදැල්ලෙන් ඊට වඩා යුද්ධයක් කරලා තමන්ගේ සමෘද්ධිය තමන්ටම ලබාගන්න පුළුවනි දුප්පතාට එදා රාත්‍රියේ දැරිය සමග ඔහු ගෝනහමේ නිදාගෙන සිටියේය .මෙම හොර නායකයා සමග හිද ඔහුට සේවය කරන්නට තරම් අධිරාජ්‍යාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇති වී තිබුණි
සංසාරාරණ්‍යය අසබඩ
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වූයේ ආරණ්‍යයේ හාමුදුරුන්ට ය. කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලූ රාග මෝහ මානයෝ නැඟී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේ ය. සයිමන් නවගත්තේගම – කිසිදා කියවා අවසන් කරන්නට බැරි නිර්මාණවේදියාගේ විශිෂ්ඨ කෘතියකි
ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබට කෙළින්ම ආපසු හැරී යා හැකියි.’’ දුම්රිය බ්‍රාන්ච් ලයින් දුම්රිය පොළ වෙත පැමිණෙමින් තිබියදී ද මම මට ම කියා ගනිමින් සිටියෙමි. පසු ගිය රාත්‍රිය වන විටත්, මම ප්‍රංශයේ චැනල් දුම්රිය පොළ හරහා ගමන් කොට, මුුළු දිනය පුරා ගමනේ යෙදෙමින් සිටියෙමි. ඒ වන තුරුත් මම මගේ ධෛර්යය එක් තැන් කර ගනිමින්, මා බොළඳ ගැහැනු...
තාපසයා සහ වලසා
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
වලසා ශිෂ්‍යයකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත්ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත්ව සිටියේය . ඇත්ත වශයෙන්ම එය තාපසයාට අභියෝගයක් වූයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි .වතුර ටිකක් රත් කරන්නේ ඇයි තාපසයා වලසාට කී කළ වලසා කළේ ලිපට වතුර...
බ්‍රොන්ටේ සොයුරියෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
මෙතෙක් බිහිවූ වඩාත් ප්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්--වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින්...
දඩයක්කාරයාගේ හෝරාව
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්වීම කෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත් , දරුණු සහ දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින , ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රිමත් ජේසන් වෙරිංගර් , එය සිදුවිය යුත්තේ වෙනත් ආකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොන්ඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමග සියල්ලම අභිරහසක වෙලී යන අතර වියැකී ගිය...
මිනිසා යෝධයකු වූයේ කෙසේද
Original price was: Rs. 2,000.Rs. 1,800Current price is: Rs. 1,800.
මේ මිහිතලය මත යෝධයෙක් සිටී . ඔහුගේ දෑත් යෝධ යන්ත්‍ර සූත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි . ඔහුගේ දෙපා වලට දිනකට මයිල දහසක මග වුවත් ගෙවා යා හැක . ඔහුගේ පියා පත් වලට මොනම කුරුල්ලෙකුට වත් ලංවිය නොහැකි වලා වලින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය ඔහුගේ වරල් මත්ස්‍යයෙකුගේ වරල් වලට වඩා ශක්තිමත්ය ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී, ඔහුගේ කන් ලොව තවත්...
රාම චන්ද්‍ර ත්‍රිත්වය
Original price was: Rs. 3,000.Rs. 2,550Current price is: Rs. 2,550.
වසර පන්දහස් පන්සියයක ට ඉහත... විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම.. ඔහුට එරෙහිව නැඟුණු ප්රතිවිරුවා රාවණ ... ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා... ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්‍ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්‍ය තාවක් ද ? ශිව ත්‍රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්‍ය යක නව පරිකල්පනය රාම ඉක්ෂුවාකු අංකුරය සීතා මිථිලාවේ රණ ශූරිය...
සිරකරුවා සහ ඔත්තුකරුවා
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
2001 සැප්තැම්බර් එකොළොස් වන දින ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල්කයිඩා සංවිධානය සූදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු ලැබී තිබිණි එහෙත් ඒ කුමක්ද කවදා කොතැන සිදුවන්නේ දැයි ඔවුහු නොදත්හ
පළිගැනීමේ මෙහෙයුම
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක් මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක් ත්රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක් ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට...
අවසාන රාත්‍රිය
Original price was: Rs. 650.Rs. 585Current price is: Rs. 585.
ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ ඇති රහසෙ ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය "ඝාතන ලේඛනය" ලෙස හැඳින්වේ . මෙම ලේඛනයේ මුලට පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි .මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ ,බ්‍රිතාන්‍යයේ...
5 ශ්‍රේණිය පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම්
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
තේමාවෙන් තේමාවට පාඩමෙන් පාඩමට ප්‍රශ්න හා සවිස්තර පිළිතුරු සහිතව විෂය නිර්දේශය ආවරණය කර ඇත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
පරිසරය වැඩ පොත 2020 නව විෂය නිර්දේශයට අනුකූලව ,ගුරු අත්පොත හා පෙලපොත ආශ්‍රිතවත් ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි . පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න ද පිලිතුරු සහිතව ඇතුළත්ය
5 ශ්‍රේණිය පරිසරය
Original price was: Rs. 300.Rs. 240Current price is: Rs. 240.
ශිෂ්‍යත්ව විභාගයට අනුමාන පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් ඉලක්ක ප්‍රශ්න 1000 ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තු වසර 10 ක පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න ද ඇතුළත් කර ඇත 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත් පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් සම්පාදක ව සම්පාදිතයි
උණබට කූඩුවේ කුරුල්ලා
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
1941, චීනය. මිත්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක ක්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන්...
ලක්දිව සැඟවුණු වනකතා
Original price was: Rs. 700.Rs. 630Current price is: Rs. 630.
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
පෙම්බර ලංකා
Original price was: Rs. 680.Rs. 612Current price is: Rs. 612.
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
අන්දීසයේ මරණය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
සියවසක් පවත්නා දවස
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
සිංහල සාහිත්‍ය විචාරය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සැකසුණු 10 – 11 ශ්‍රේණි විෂය නිර්දේශයට අනුකූල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය විභාග ප්‍රශ්නෝත්තරවලට අනුරූපව ඉලක්කගතව සම්පාදිතයි
5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර
Original price was: Rs. 670.Rs. 536Current price is: Rs. 536.
1998 සිට 2020 දක්වා පසුගිය වසර 23ක ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිඛිත අවසරය මත මුද්‍රණය කර ඇත .
ඔබ මගේ මුරපදේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි . මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය...
කහ උණ 1793
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත. 1793 ග්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී...
මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
ඇපල් ගහ යට
Original price was: Rs. 780.Rs. 624Current price is: Rs. 624.
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් ... මා දන්නා තරමින් හොඳ ජීවිතයක් ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි . අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත්...
මැහුම්කාරි
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
නවසිය පනහ දශකයේ දවසක ටිලී ඩනේජ් නමැති සුන්දර යෞවනිය ඕස්ට්‍රේලියාවේ පිටිසර කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මෝලී රැක බලා ගැනීමේ අරමුණිනි . මෝලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැනගත්තේ ඒ ආ ගමනේදීය. ඩනේජ්හි නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි .උපන් බිමෙන් පිට ව සිටි...
මේඩ්න්ස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens
හත් පෙති මල සහ තවත් කතා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
සාගරය පරදා
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදාය. රෑ කෑමෙන් පසු පිගන් කෝප්ප සෝදා පවුලේ උදවිය සුපුරුදු ලෙස රූපවාහිනිය වටා වාඩි වූයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලැබෙන ප්රවෘත්ති විකාශය ට සවන් දීමේ බලාපෙරොත්තුවෙනි. අල් ජසීරා රූපවාහිනී සේවයේ එදින ප්‍රධාන පුවත වූයේ තම එලවලු කරත්තය පොලිස් භාරයට පත් වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළන්දකු වන මොහොමඩ් බොව්සිව් ගැනය.රටේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් එදින...
ඔලිම්පස්හි රුධිරය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
වික්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්... එක් අවසන් ගවේෂණයක්... මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්... මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි. ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි... තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද...
සා.පෙළ පළාත් අධ්‍යාපන ප්‍රශ්න පත්‍ර කට්ටලය
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ආසන්න වසර දෙකක , වර්ෂ අවසාන පළාත් විභාග ප්‍රශ්නෝත්තර *බස්නාහිර පළාත *දකුණු පළාත *මධ්‍යම පළාත *උතුරු මැද පළාත *ඌව පළාත *වයඹ පළාත *නැගෙනහිර පළාත *උතුරු පළාත *සබරගමු පළාත
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
Original price was: Rs. 500.Rs. 450Current price is: Rs. 450.
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු...
වානර වික්‍රම
Original price was: Rs. 3,850.Rs. 3,465Current price is: Rs. 3,465.
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
5 ශ්‍රේණිය ඉලක්ක මෙහෙයුම් ප්‍රශ්නෝත්තර කට්ටලය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
බස්නාහිර පළාත දකුණු පළාත සබරගමු පළාත ඌව පළාත උතුරු මැද පළාත පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුමාන පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලය
ලක්දිව කොකෝවා අන්දරය
Original price was: Rs. 720.Rs. 576Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
වන සතුන් මැද සත් වසක්
Original price was: Rs. 680.Rs. 578Current price is: Rs. 578.
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
පියෝනි
Original price was: Rs. 750.Rs. 637Current price is: Rs. 637.
පියෝනි , අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසූ කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි.එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළු වල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වය මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි .කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින් පරිබාහිර පුද්ගලයන් ද පීඩාවට පත් වන අයුරු දැක්වෙන කතාවක් විය හැකිය .තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒකාග්රකරණය...
සීමා මායිම් ඔස්සේ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
මාර්ටින් ඕස්ටේ්රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා...
පිටුවහල් සිත්තරී
Original price was: Rs. 730.Rs. 584Current price is: Rs. 584.
එදා රෑ ..උන් හදිසියෙන් අපේ ගෙදරටත් ආවා .ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා .කිසිම වරදක් නොකරපු අපිව ,"හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා . අපේ ජීවිත සදහටම වෙනස් වුණා . අපේ ජීවිත විතරක් නෙමේ තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා . ලෝකෙ...
පෙරළූ නැවුම් පස
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල් බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස...
