Best Seller

Helen Moss කතාමාලාව

Availability: In stock

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.

Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි.

1.ලිහිණි දූපතේ අභිරහස
2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස
3.අභිරහස් ගුහාවේ දෝංකාරය
4.නැති වූ පද්මරාග මැණිකේ අභිරහස

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

Quantity :
Compare

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

Weight .759 kg
Loading...