ප්රමේෂ් වික්රමසිංහ
- Home
- |
- Book Categories
- |
- Self help Books
- |
- 11.11
11.11
Availability:
Out of stock
Out of stock
Compare
Category: Self help Books
Related products
0 out of 5
අසීමිත පුද්ගලයෙකු වන්න
aseemitha pudgalayeku wanna පරිවර්තනය : සිරිසේන රත්නායක
0 out of 5
මොළෙන් බිස්නස්
ඕනෑම පුද්ගලයෙකුට තම මොළය මෙහෙයවා තමන්ගේ ව්යාපාර කටයුතු වඩාත් හොඳින් සහ නිවැරදිව කරගෙන යාම සඳහා අවශ්ය කරුණු මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. තම මොළය මෙහෙයවා යම් යම් කරුණු තාර්කිකව සැසඳීමෙන් වඩාත් යහපත් හෙට දවසක් ගත කිරීමට අවශ්ය කරුණු මෙහි අඩංගු වේ.
0 out of 5
ධනවත් වීමේ කලාව
රොබට් ටී. කියෝසාකිගේ BUSINESS SCHOOL කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ්යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ්යාපනික පද්ධතිය මුදල් සහ ව්යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත. සැබෑ ජීවිත අධ්යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක්රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප්රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැඛෙන මූල්ය අවබෝධය...
0 out of 5
The Psychology of Money
The Psychology of Money by Morgan Housel is a simple and powerful book about how people think, feel, and behave with money. It shows that being rich is not just about how much you earn, but how you manage and use your money. Through short stories and real-life examples, the book teaches lessons about saving, spending, patience, and avoiding mistakes....
0 out of 5
ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය
අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්රන්ථය කම්පන තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි. විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය

