ප්රමේෂ් වික්රමසිංහ
- Home
- |
- Book Categories
- |
- Self help Books
- |
- 11.11
“පොහොසත් වන්න සතුටින් සිටින්න” has been added to your cart. View cart
11.11
Availability:
Out of stock
Out of stock
Compare
Category: Self help Books
Related products
0 out of 5
තීරකයා ඔබයි
ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? වී ගැටළුවලට ඇති විසඳුම් මොනවාද ? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ? අභියෝග ජයගන්නේ කෙසේද ? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ? මේ සියල්ල හුදු න්යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
0 out of 5
නිහඩ විප්ලවය
තම විප්ලවීය නව ග්රන්ථය තුළ, දුර දක්නා නුවණැති අද්භූතවාදී යෝගීවරයකු වන සද්ගුරු, අධ්යාත්මය සහ යෝග පිළිබඳ තම අත්දැකීම් පෙරා, Inner Engineering නම් විප්ලවීය සංකල්පය හඳුන්වා දෙයි. ඔහු විසින් වසර ගණනාවක් පුරා වැඩි දියුණු කරන ලද මෙම ප්රබල ක්රමවේදය, සිත සහ සිරුර අවට සහ ඇතුළත ඇති ශක්තීන් සමඟ සමගාමී කරවමින්, අපරිමිත බලය හා හැකියාවන්ගෙන් පිරි ලෝකයක් නිර්මාණය කරයි.
0 out of 5
බිස්නස් උණ
bussiness una පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි pages 167
0 out of 5
සාර්ථකත්වයේ විශිෂ්ට පියවර ( Mindset)
සාර්ථකත්වය කරා යන ඔබේ ගමන ආරම්භ කිරීමට යම් ආශ්වාදයක් සොයනවාද? එසේනම් Carol S Dweck විසින් රචිත "සාර්ථකත්වයේ විශිෂ්ට පියවර "ඔබත් අරන් කියවන්න . මෙම විශිෂ්ට කෘතිය මිලියන ගණනකට ඔවුන්ගේ සිහින සාක්ෂාත් කර ගැනීමට සහ සාර්ථකත්වයේ ඉහලම තැනට ළඟා වීමට බලය ලබා දී ඇත. මෙම පොත තුළින්, ඔබේ මනස විවෘත කර, සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට මග පෙන්වන අතිශය වටිනා මානසික...
0 out of 5
එය එසේම සිදුවෙයි
eya esema siduwei පරිවර්තනය සිරිසේන රත්නායක pages 208

