Best Seller

හුදකලා තැපැල් කරුවෙකුගේ අරුම පුදුම දිවිපෙවත

Availability: In stock

Original price was: Rs. 750.Current price is: Rs. 600.

පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්රකාශනය : සුභාවි ප්රකාශකයින්

බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් .
සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි .
‘හයිකු’ කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස හඹා යන ඔහුගේ දිවි සැරියෙහි අපූරූ පුවත අපට ජීවිතය පිළිබඳ වෙනස් මානයක් ඉදිරිපත් කරයි.මේ කුඩා නවකතාව මිනිසෙකුගේ ජීවිතය සහ ඉරණම එහි
ගැබ්වන විවිධ දුක්ඛ දෝමනස්ස සහ සුන්දර නිමේෂයන් සමඟින් සිතුවම් කරන අතරම ජීවිතය යනු කොයි තරම් සංකීර්ණ සහ ගැඹුරු කවියක් ද යන්න අපට පවසයි .

Quantity :
Compare

Hudakala Thapal Karuwekuge Aruma Puduma Divi Pewetha

බෙදාහැරීම පිණිස තමන් අත පත් වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල් කරුවෙක් .
සිය දිවියෙහි ඒකාකාරී බවෙන් මිදීම උදෙසා එවන් විනය විරෝධී සහ සදාචාර විරෝධී ක්රියාවකට යොමු වන ඔහු මුළු පැවැත්ම ම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි .
‘හයිකු’ කිසි දිනක අසා නොතිබූ මේ වදන පසුපස හඹා යන ඔහුගේ දිවි සැරියෙහි අපූරූ පුවත අපට ජීවිතය පිළිබඳ වෙනස් මානයක් ඉදිරිපත් කරයි.මේ කුඩා නවකතාව මිනිසෙකුගේ ජීවිතය සහ ඉරණම එහි
ගැබ්වන විවිධ දුක්ඛ දෝමනස්ස සහ සුන්දර නිමේෂයන් සමඟින් සිතුවම් කරන අතරම ජීවිතය යනු කොයි තරම් සංකීර්ණ සහ ගැඹුරු කවියක් ද යන්න අපට පවසයි .

පරිවර්තනය : චූලානන්ද සමරනායක
ප්රකාශනය : සුභාවි ප්රකාශකයින්

Weight 0.055 kg
Loading...