Cart

Best Seller

අද්භූත ආගන්තුකයා

Availability: Out of stock

Rs. 260

ග්රිෆින් නම් වූ තරුණ විද්යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්යාත්මක සොයා ගැනීමක ප්රතිඵලයක් වශයෙනි.

Out of stock

Compare

Athbhutha Aganthukaya

ග්රිෆින් නම් වූ තරුණ විද්යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්යාත්මක සොයා ගැනීමක ප්රතිඵලයක් වශයෙනි. ආලෝකයේ ශක්තිය , වර්ධනය , පරාවර්තනය රුධිරයේ වර්ණක ආදී විද්යාත්මක සිද්ධාන්ත බොහෝමයක් භාවිතයෙන් වේල්ස් විසින් ග්රිෆින්ව නොපෙනෙන තත්ත්වයට පත් කරයි.

ඒ සඳහා වේල්ස් අනුගමනය කළ විද්යාත්මක ක්රමවේදය සහ ගමන්මග ඉතාමත් සිත් ගන්නා සුළුය . එපමණටම තාත්විකය, යථාර්ථවාදීය ඒ තුළ කිසිදු විජ්ජාවක් හෝ මැජික් බලයක් ඇතැයි නොසිතයි.

විද්යාත්මක පදනමක පිහිටම සිත්ගන්නාසුලු විද්යාත්මක තර්ක ඉදිරිපත් කරමින් හෙතෙම ග්රිෆින්ව අදෘශමාන තත්ත්වයකට පත් කළ ද අදිසි බව හමුවේ ග්රිෆින්ට දිගින් දිගටම මුහුණදීමට සිදුවන්නේ බරපතළ අකරතැබ්බයන්ටය . එකිනෙකින් ගොඩ එන කල ඇද වැටෙන්නේ ඊටත් වඩා බරපතළ එකකටය. මේ අකරතැබ්බන්ගේ නිමාව කොතනද?

Weight 0.200 kg
Loading...