පරිවර්තනය ශානිකා දුලානි කුමානායක
හෙදර් නිම්නයෙන් එහා ලෝකය – Martha years book 04
Availability:
In stock
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා,
තමා වාසය කරන කඳු වළල්ලෙන් වහා ඇති විසල් ලොව දැක ගැනීමේ ආශා ‘සිළුවක්’ හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?

