Rs. 850 Original price was: Rs. 850.Rs. 722Current price is: Rs. 722.
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පලවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නම්න් හැදින්වු නොදුටු ඔත්තුකරු ගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඔහු ලබා දුන් තොරතුරු වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියෙකු බව සොයා ගනිති .කුවේටයන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමන් සතු යුද බලය බටහිර...