Rs. 1,300 Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
ජීවිතය මහා පුදුමාකාර දෙයකි සැලසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂව වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි . ඒවාටද නිශ්චිත හේතු කාරණා නොමැත හේතු සොයන්නට යාම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩ දිය යුතුය. එය කාන්තාර මෙන්ම කෙම්බිම් පසුකරමින් නාඳුනන අනන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අනන්තය සුඛාන්තයක් ද ඛේදාන්තයක්...