Rs. 850 Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්! ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික්...