Rs. 750 Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
"දවස් පහක් තිස්සේ අපි උත්සාහ කළා.. ඒත් වැඩක් උනේ නෑ..දැන් එයාගේ මොලේ සම්පූර්ණයෙන්ම අක්රිය වෙලා තියෙන්නේ..ඒ කියන්නේ මොළය මිය ගිහින්..ඒ නිසා තවදුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නැහැ..ඒක දැන් අයින් කරගන්න ඕනෑ..මොකද ඔයගොල්ලෝ කියන්නේ" ඔහු ඉතා සන්සුන්ව පැවසුවේය අනේ එපා ඩොක්ටර්.. තව එක දවසක් බලමු...හෙට උදේ අන්තිම බෝධි පූජාව..එතකොට වරු හත සම්පූර්ණයි..මට විශ්වාසයි එයා සනීප වෙනවා..වඳින්නම් ඩොක්ටර් තව...