Best Seller

සාර්ථක වන්නේ මෙහෙමයි

Availability: Out of stock

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.

වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි?

“සාර්ථක වන්නේ මෙහෙමයි” නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහාය. ආරම්භයේ සිට අනුගමනය කළහොත් සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුන් ඔසවා තබන්නට මේ ග්‍රන්ථය සමත් වනු ඇත. с මෙය ඉවහල් වනු ඇත.

Out of stock

Compare

sarthaka wanne mehemai

success basics – moh hon meng

ජීවිතය රැකියාව සහ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට පදනම් වන චරිත ලක්ෂණ සහ ක්‍රියාකාරී මූලධර්ම.

අනුවර්තනය ලීලානන්ද ගමාච්චි

pages 412

Weight .397 kg
Loading...