Rs. 790 Original price was: Rs. 790.Rs. 671Current price is: Rs. 671.
ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචනා කරන ලද ඈන් කතා මාලාව ලොව පුරා පාඨකයන් අතර බෙහෙවින් ජනප්රිය විය .මෙම blue castle කෘතියද මොන්ටිගොමරිගේ සාරවත් නිර්මාණ ගොන්නට එකතු වෙන සදාතනික වටිනාකමකින් යුත් කෘතියකි . මොන්ටිගොමරිගේ කෘති ළමා දිවිය පිළිබඳ මෙතෙක් බිහිවූ මිහිරිතම නිර්මාණ බව සුප්රකට ලේඛක මාර්ක් ට්වෙන් පවසා ඇත. the blue castle කෘතියට පසුබිම් වන්නේ සාම්ප්රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු එපමන...