Rs. 590 Original price was: Rs. 590.Rs. 500Current price is: Rs. 500.
සෞදි රජයේ කාන්තා පීඩනයට එරෙහිව දමා ඇති දැඩි නීති රීති වෙනස් කිරීමට ඉදිරිපත් වීම ගෙල සිඳ ගැනීමක් තරමටම භයංකාර දෙයක් වුවද ,ඒවාට බිය පත් නොවූ කාන්තාවන් ඉතා සුළු පිරිසක් හෝ සෞදියේ සිටීම මට මහත් ආඩම්බරයක් විය .මෙතරම් නීති රීති මධ්‍යයේ වුවද නිර්භීතව ඉදිරිපත්වීම ආශ්චර්යයක් ලෙස මම දුටිමි .එහෙත් එයින් එක් අයෙකු සමග යම් දවසක මා සම්බන්ධ වනු ඇතැයි මම කිසිසේත්ම...