Sayam gedara
A painted house – John Grisham
පරිවර්තනය : ඉන්ද්‍රානි කරුණාරත්න – Indrani karunarathne
ප්‍රකාශනය : අපූරු පොත් – Apuru poth
සදුදා පාන්දර අපි ගොවිපොළට යාමට ට්‍රැක්ටරයට ගොඩවන්නට සූදානම් ව සිටින්නෙමු.මට නම් සිතෙන්නේම ආපසු ගොස් ඇදේ වැතිර නිදන්නටය. අප්‍රසන්න මතකයන් කොට්ටය යටට රිංගවා දමා දවසම නිදන්නට පුළුවන .
ආච්ච්ම්මා කියන්නේ නිදහසේ නිදන්නටත් සීත කාලය එනතුරු ඉවසා සිටිය යුතු බවය් .කතාව ඇත්තකි. අස්වැන්න නෙලා රොඩු බොඩු යට වන්නට ට්‍රැක්ටරයෙන් බිම පෙරලා දැමූ පසු සීත කලය අවසන් වනතුරුම අපි නිදහස් ය.
එහෙත් ගිනි ගහන අව්ව තිබෙන මේ සැප්තැම්බර් මැද දී එය සිහිනයකට පමණක් සීමා වෙය්. ට්‍රැක්ටරය අසල සීයා පප්පා, මිගෙල් හා කූරියල් උන්නැහේ සමග බර කතා බහකය.ඕනෑකමකින් කන් දී අසන්නෙකුට වුවද ඔවුන් කතා කරන්නේ මොනවාදැයි නොඇසේ.ඔවුන්ට මදක් ඔබ්බෙන් මැක්සිකානුවන් පොදි ගැසී සිටින්නේ නායකයාගේ තීරණය දැන ගැනීමට ය.
Out of stock
Sayam gedara
A painted house – John Grisham
පරිවර්තනය : ඉන්ද්‍රානි කරුණාරත්න – Indrani karunarathne
ප්‍රකාශනය : අපූරු පොත් – Apuru poth
| Weight | .366 kg |
|---|