Best Seller

වසඟ වූ හදවත

Availability: In stock

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.

සැබීනා වාන්ටේජ් මෙනෙවිය සාමිවර තෙට්ෆෝර්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටි නමුත් ඒ විවාහය සම්බන්ධව ඇය තුළ තිබුණේ කිසියම් බියකි. ඒ ගිවිසුම සමඟ වූ ඇගේ බැඳීම පසුව ඇගේම සැකයකට පාත්‍ර වූයේ රොමැන්ටික තරුණ ජීප්සියකු වූ මයිකල් හමුවීමත් සමඟය.
අවසානයේ ඇය බලයෙන් තල්ලු කරනු ලැබ තිබුණේ තම හදවතේ පෙළඹවීමද, යුතුකමද යන දෙකෙන් එකක් තෝරා ගැනීමේ අවස්ථාව වෙතය. මෙය අති සුඛෝපභෝගී මොන්ටෙ කාලෝ සමාජය පසුබිම් කරගනිමින් ලියැවුණු සිත්ගන්නා ප්‍රේම වෘතාන්තයකි.
Quantity :
Compare

wasga u hadawatha

පරිවර්තනය එල් එස් එස් පතිරත්න

the captive heart – Barbara Cartland

PAGES 289

Weight .200 kg
Loading...