ලූනාගේ උරුමය
Availability:
In stock
Rs. 1,480 Original price was: Rs. 1,480.Rs. 1,332Current price is: Rs. 1,332.
1997 දෙසැම්බර් 10 වන දින ජුලියා බටෆ්ලයි හිල්, කඳු මුදුනක පිහිටි ලූනා යැයි නම් තබන ලද වසර දහස් ගණනක් ඉපැරණි රෙඩ්වුඩ් ගසට නැඟුණේ සති දෙක තුනකින් නිමාවට පත්වේ යැයි සිතූ ගස්ලැගුමක නිරත වීමට ය. ලූනා ආරක්ෂා කරගැනීම ඇගේ ඒකායන අරමුණ විය. නමුත් ඇය පවා නොසිතූ ලෙස ගස්ලැගුම වසර දෙකකට වැඩි කාලයක්, එනම් දවස් 738 ක් දක්වා ඇදී ගියේ ය. දැඩි හිම පතනයන්, සුළි සුළං, චණ්ඩ එල්නිනෝ වර්ෂාපතනයන් හා කැලෑ එළිකිරීමේ නිරතධනපති සමාගම්වල බලයට ඇගේ දිරිය සිඳිනු නොහැකි විය.
මේ ඇගේ ඇදහිය නොහැකි සත්‍ය කතාවයි.
Compare