Best Seller

මොළයේ ලිංගිකත්වය – Brain sex

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය.
පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය.
මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත.
අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම, අප එකිනෙකාට අමුත්තන්සේ වීම අඩු කර ගැනීමේ පළමු පියවරයි
Quantity :
Compare

molayehi lingikathwaya

pages 264

පරිවර්තනය ආරියරත්න චන්ද්‍රවංශ
Weight .250 kg
Loading...