මොළයේ ලිංගිකත්වය – Brain sex
Availability:
In stock
Rs. 1,200 Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය.
පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය.
මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත.
අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම, අප එකිනෙකාට අමුත්තන්සේ වීම අඩු කර ගැනීමේ පළමු පියවරයි
Compare