Best Seller

මගහැරිය නොහැකි විශිෂ්ටත්වය

Availability: In stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.

 ඔබ ප්‍රිය කරන දෙය කරන්න, එවිට මුදල් පසුපසින් පැමිණේවි.
යන්න රැකියාවක් ලබා ගැනීමට කාලය පැමිණෙන තෙක් විශිෂ්ට උපදෙසක් ලෙස පෙනේ, නමුත් රැකියාවකට ගිය පසු කලකිරීම් ඉක්මනින්ම මතු වේ. දැඩි කැමැත්ත පසුපස හඹා යාමෙන් රැකියා තෘප්තිය බිඳ වැටෙන ආකාරය කැලේ නිම්පෝර්ට් ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙයි. ඔහු මෙම පොතෙන් සිදු කළ එකම දෙය සාම්ප්‍රදායික ඥානය උඩුයටිකුරු කිරීම පමණක් නම්, එය ද ප්‍රමාණවත් තරම් කුතුහලය දනවන සුළු වනු ඇත. නමුත් ඔහු තවදුරටත් ඉදිරියට යමින්, කලකිරීම් මගහැර වැදගත් වන කුසලතා ගොඩනගා ගැනීමට ඔබට උපකාර වන උපදෙස් සහ උදාහරණ ලබා දෙයි.
ඩැනියෙල් එච්. පින්ක්,
විශාල ලෙස අලෙවි වූ Drive සහ A Whole New Mind කෘතිවල කතුවරයා
“මට එය නිවැරදිව වැටහුණු බව තහවුරු කර ගැනීම සඳහා, වසර ගණනාවකට පසු මම දෙවරක් කියවූ පළමු පොත මෙයයි. මෙහි විශිෂ්ට මෙන්ම සාම්ප්‍රදායික නොවන වෘත්තීය අවබෝධයන් අඩංගු වේ. මම මගේම වෘත්තීය ජීවිතය ගැන සිතන ආකාරයත්, අන් අයට ලබා දෙන උපදෙසුත් දැනටමත් වෙනස් කිරීමට සමත් වූ ප්‍රබල නව අදහස් මෙහි ඇත.
ඩෙරෙක් සීවර්ස්,
CD Baby ආයතනයේ නිර්මාතෘ
Quantity :
Compare

පරිවර්තනය සකිල පොල්ගොල්ල

pages : 232

Weight .200 kg
Loading...