බෝ කොළ අන්දම් පෙනේ කරන්නේ
Availability:
In stock
Rs. 1,000 Original price was: Rs. 1,000.Rs. 900Current price is: Rs. 900.
කොළඹ නගරයම මායාකාරීය.
එහි පැමිණෙන පිටස්තරයෝ
කුලවද්දා ගැනෙති.
ජාති භේද, කුලභේද හෝ වෙනත් භේදයක් එහි වෙසෙන්නන් වෙත නැත.
නගරයේ රැකියා බහුලය.
පිටස්තරයන් නගරයට එක්රොක් වෙන්නේ එහෙයිනි.
ඒ හැර එහි නගර සභාවට ඇතුලු වෙන්නටද පිටස්තරයෝ පොරකති.
එහි හරස්කඩක් රටේම
ජන ජීවිතය දක්වනු ඇත.
කලාතුරකින් කෙනෙකු
අඩිය ඔසවා ගත්තද
එහි වෙසෙන්නන් අන්ත දුගීය.
අසරණය.
Compare