Rs. 1,500 Original price was: Rs. 1,500.Rs. 1,200Current price is: Rs. 1,200.
සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන් ගන්න ඕනේ සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා, සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැම දේම ගොඩ නගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකිරීමේ තියෙනවා. ඒත් අතහරින්න බැහැ! සටන් විරාම නැහැ!...