Best Seller

පියාසර සමය

Availability: In stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.

තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.
පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.
එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වීද?
Quantity :
Compare

piyasara samaya

චන්ද්‍රරත්න  බණ්ඩාර

◾2025 රාජ්‍ය සාහිත්‍ය සම්මානය – විශිෂ්ටතම නවකතාව
◾2025 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව
◾විද්‍යෝදය සාහිත්‍ය සම්මානය 2025 අවසන් වටය සඳහා නිර්දේශිත වූ කෘතියකි
◾2025ක් ගොඩගේ සහිත සම්මාන නිර්දේශිත
pages 500
Weight .350 kg
Loading...