නෙමිසස්
Availability:
In stock
Rs. 1,200 Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක්
නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය.
ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය සිදු වූයේ කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු සඳහන් නොවීමය.
Compare