Best Seller

දෙමුතු අන්නා

Availability: In stock

Original price was: Rs. 800.Current price is: Rs. 720.

හස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට.
මුහුණ දෙන එකම ප්‍රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැලහැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි.
අහස් සහ සිතුලි ජීවවිද්‍යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමග ගනුදෙනු කරන්න, ඔවුන් උත්සාහ කරන ආකාරයන් ඔවුන්ටම අනන්‍යයි.
පාසල, ගුරුවරු, දෙමාපියෝ, සමාජ මාධ්‍ය, ලිංගිකත්වය, මිත්‍රත්වය, ආදරය මේ හැම දෙයක් පිළිබඳවම නව අර්ථකථනයන් හිත්වල උපදින කාලයක ඔවුන් ජීවත්වෙන්නෙ.
Quantity :
Compare

සුරත් ද මැල්

pages 272

Weight .200 kg
Loading...