Best Seller

ගමන නොනිමෙයි

Availability: In stock

Original price was: Rs. 950.Current price is: Rs. 760.

අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක…

“ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” – අම්මා

“අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” – බෙන්වා

“බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” – ලූකා

“අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ… උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී

“මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා ඒක නරක රස්සාවක් කියලා!”- අම්මා

“එතකොට අපි මොකද්ද කරන රස්සාව, අම්මා? අයියෝ මගේ කොල්ලා!” –  ලක්ෂ්මී

“ලූකා, උඹ හැමදේම කෙරුවේ කොල්ලට. අද උගේ මංගල්ලේ ලූකා! ඒත් උඹ සතුටින් නෙමෙයි-අම්මා

ඉක්බිති සියල්ලෝම ඒ නොනිමි ගමනේ යෙදුනාහ…

Quantity :
Compare

gamana nonimei

Manel karunathilake

pages 175

Weight .250 kg
Loading...