Best Seller

කොළ හුළඟ

Availability: In stock

Original price was: Rs. 980.Current price is: Rs. 882.

ගබඩා, විනෝදශාලා සහ මුඩුක්කු වලින් නිර්මිතමහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මතපතිත වූ කල. ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත.

කෙසෙල් සමාගම පැමිණ. ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට බඳුන් වූ වෛද්යවරයා මියගිය කල, ඔහුගේ අවසන් කටයුතු කරන බවට බොහෝ කලකට පෙර ඔහුට දුන් පොරොන්දුව ඉටු කිරීම පිණිස මුළු නගරයටම එරෙහි විය යුතුය.

මිනිස් සන්තානයේ ගැඹුරුම තැන් ඉසියුම් ලෙස ස්පර්ශ කොට විවරණය කරන මෙම කෙටි නවකතාව, නොබෙල් සාහිත්ය ත්යාගලාභී ගබේරියෙල් ගාර්ෂියා මාර්කේක්ස්ගේ පළමුවැනි නවකතාවයි.

Quantity :
Compare

kola hulaga

 

Weight .200 kg
Loading...