Best Seller

කියුබානු විප්ලවයේ මතක සටහන්

Availability: Out of stock

Original price was: Rs. 620.Current price is: Rs. 527.

Reminiscence of The Cuban Revolutionary war – Ernesto Che Guevara

Cubanu wiplawaye mathaka satahan

පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  – Priyanjan Suresh de Silva

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

Out of stock

Compare

Reminiscence of The Cuban Revolutionary war – Ernesto Che Guevara

Cubanu wiplawaye mathaka satahan

පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  – Priyanjan Suresh de Silva

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන – Vidarshana publishers

අර්නස්ටෝ චේ ගුවේරා සිය මතක සටහන් ඇසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කළ අතර, ඔහුගේ මරණින් පසු එ්වා මුද්‍රිත කෘති බවට පත් විය. ප‍්‍රථම වරට කියුබාවේදී මුද්‍රණයෙන් නිකුත් වූ එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටීස් විසින් ඉංගී‍්‍රසි බසට පෙරළන ලදි. එම කෘතිය මුල් වරට ප‍්‍රකාශයට පත්වූයේ 1968 දීය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි.

මෙම කෘතියට පාදක වනුයේ 1956 නොවැම්බර් 25 දින ග‍්‍රැන්මා නමැති කුඩා යාත‍්‍රාවෙන් ගමන් ආරම්භ කළ අවස්ථාවේ සිට කියුබානු විප්ලවය ජයග‍්‍රහණය තෙක් ඔවුන් ආ ගමන් මඟ පිළිබඳ මතක සටහන්ය. දෙසැම්බර පළමුවන දින කියුබාවේ කොලරාඩෝ වරායට ගොඩ බැස සියෙරා මායෙස්ත‍්‍රා කඳුකරයේ සිට සටන් කරමින් අවසානයේ හවානා අගනුවර අත්පත් කර ගැනීම තෙක් තම අත්දැකීම් චේ වරින් වර ‘වර්ඩෙ ඔලිවෝ’ නම් සඟරාවට ලිවීය. ස්පාඤ්ඤ බසින් රචිත එම ලිපි පසුව ඉංගී‍්‍රසි බසට පරිවර්තනය වී කෘති බවට පත් විය.

 

 

 

 

 

 

Weight .304 kg
Loading...