Best Seller

ඉටි කුටිය විනිවීදිමි

Availability: In stock

Original price was: Rs. 900.Current price is: Rs. 810.

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.
ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති. ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජයක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි. ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි. නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව,
නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.☘️
Quantity :
Compare

iti kutiya winiwidimi

චමිල් හර්ෂණ එදිරිසිංහ

pages 263

Weight .250 kg
Loading...