Best Seller

ආදිපාදවරයාට මනාලියක්

Availability: In stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.

යාච්ඤාව අවසන්වීමත් සමඟ ටාරාට දැනගත හැකිවූයේ ජිවිතයේ කිසිදින දැක නොතිබූ ආක්රේග් ආදිපාදවර ටොන්ක්විල් තමා විවාහ කරගෙන ඇති බවය.

ඇය රැගෙන එනු ලැබුවේ උපතේ සිටම වසර දහඅටක් හැදී වැඩුණු අවජාතක දරුවන් සඳහා වූ ලන්ඩන් නුවර අනාථ නිවාසයකිනි.

බිය ඇතිකරවනසුලු ස්කොට්ලන්ත මැක්රේග් වරිග ප්‍රධානියා වූ ඔහුට අවශ්‍යව තිබුණේ එදිරිවාදී කික්ඩොනොන් වරිගයෙන් පළිගැනීම සඳහා මෙවලමක් ලෙස ඇය යොදා ගැනීම හා සිය වරිගයට උරුමක්කාරයෙකු ලබාගැනීමය.

ස්කොට්ලන්ත මාලිගාව වෙත පැමිණෙන ඇගේ ගමන් බඩු වූයේ අනාථ ළමයින් සඳහා සපයා තිබූ වැරහැලි ඇඳුම් කීපයක් හා සිහිවටනයක් ලෙස තිබු ලොකට් එකක් පමණකි.

එක් අවස්ථාවක ආදිපාදවරයා මරණයෙන් ගලවා ගන්නා ටාරා ශතවර්ශ ගණනක් පුරා එදිරිවාදී වූ වර්ගය සමඟ පැවති ආරවුල සමනය කිරීමට මැදිහත් වූවාය. අදහාගත නොහැකි මායා බලයකින් මෙන් ක්‍රියාකරන ඇය රොමැන්ටික ආදර කතාවක නායිකාව වන්නේ දෛවෝපගත ලෙසය.

Quantity :
Compare

adipada warayata manaliyak

pages 224

Weight .250 kg
Loading...